අසා ඉමු අපි සුමුදු වැල්ලට
සයුර මුමුණන පෙම් කථා
බලා ඉමු අපි ඈත ක්ෂිතිජයේ
මැවෙන සෙවනැලි පෙම් රටා
නොයා ජීවන මං තලාවේ
ඈත දුරකට පියඹල
සිනාසෙමු අපි සයුරු වෙරළේ
අහස සඳ සේ ලංවෙලා
මල් පියලි වන් දෙනෙත් පියවිල්ලේ....
පොපියන දෙතොල් අතර රැදි හසරැල්ලේ
කිවූ රහස ඇසු සිත නැලවිල්ලේ...
පොපියන දෙතොල් අතර රැදි හසරැල්ලේ
කිවූ රහස ඇසු සිත නැලවිල්ලේ...



සින්දු කියනවද උදේ පාන්දර


පාප මිත්‍රයෝ 