~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මං බැද්දෙ ගිහිං බඹර කොත්ක් ගෙනල්ල දෙන්නං..
මං බැද්දේ ගිහිං ගණන් පොත්ක් ගෙනල්ල දෙන්නං..
 
yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    CACHE & COOKIES CLEAR.. only thing I Know regarding any this kind of problems :lol: surely it works

    හරිනෙ බං.....ඒකට විතරක් එහෙම වෙනකොට මම බැලුවෙ මොකද කියල

    :lol::P:P
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    මං බැද්දෙ ගිහිං බඹර කොත්ක් ගෙනල්ල දෙන්නං..
    මං බැද්දේ ගිහිං ගණන් පොත්ක් ගෙනල්ල දෙන්නං..
    මොන පොතක්ද මිනිහෝ...
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මං බැද්දෙ ගිහිං බඹර කොත්ක් ගෙනල්ල දෙන්නං..
    මං බැද්දේ ගිහිං ගණන් පොත්ක් ගෙනල්ල දෙන්නං..

    මචං අවකලනය,සංඛ්‍යනය,අනුකලනය වගේ පොතක් අරන් වරෙන්

    :yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොන පොතක්ද මිනිහෝ...

    ඇයි මිනිහෝ ඔය කියල තියෙන්නේ ගණන් පොතක් කියල ආයේ මොන පොතක්ද අහන්නේ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    මචං අවකලනය,සංඛ්‍යනය,අනුකලනය වගේ පොතක් අරන් වරෙන්

    :yes:

    අනේ මේ මිනිහෝ උඹයි මායි දන්න අවකලනේ..
    මෙන්න මේ චක්කර පොතක් ගෙනත් දෙන්නං වාඩිවෙලා ඒක පාඩම් කරපං..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උඹ බැද්දෙන් අරන් එන එකට මොන මගුලටද සල්ලි දෙන්නේ.ඕනි නම් බස් ටිකට් එකේ ගාන දෙන්නම්

    ඇයි උඹ හිතුවේ බැද්දේ ප්‍රින්ටින්ග් එකේ නිකං පොත් අච්චු ගහනව කියලද
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    හරිනෙ බං.....ඒකට විතරක් එහෙම වෙනකොට මම බැලුවෙ මොකද කියල

    :lol::P:P
    So use this experience to help anyone who asked as I did..... Trust me this may be my 100 th same post succeeded.. only few wasted..:lol::lol:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අනේ මේ මිනිහෝ උඹයි මායි දන්න අවකලනේ..
    මෙන්න මේ චක්කර පොතක් ගෙනත් දෙන්නං වාඩිවෙලා ඒක පාඩම් කරපං..

    බෑ බං...චක්කරෙ මට එපාම කරපු එකක්....එහෙනම් සම්බාවිතාව පොතක් ගෙනෙන්

    ;)