අන්න තනුජක තෝව හමගහනවා කිව්වා මිනිහෝඇයි මිනිහෝ ඔය කියල තියෙන්නේ ගණන් පොතක් කියල ආයේ මොන පොතක්ද අහන්නේ.
අන්න තනුජක තෝව හමගහනවා කිව්වා මිනිහෝඇයි මිනිහෝ ඔය කියල තියෙන්නේ ගණන් පොතක් කියල ආයේ මොන පොතක්ද අහන්නේ.
ඔව් අනේ මෙයාල මට මඩ ගහනවමම කොච්චර අවංකද කියල අපේ අම්මගෙන් අහල බලන්න
අන්න දෙල් ගහ උඩ ඉන්නව.

උයා එන්න බඩා මාමිගේ කඩේ ලගට. ලොකු තලගොයෙක් සෙට් කරලා දෙන්නම් උයාට...
උයා එන්න බඩා මාමිගේ කඩේ ලගට. ලොකු තලගොයෙක් සෙට් කරලා දෙන්නම් උයාට...
So use this experience to help anyone who asked as I did..... Trust me this may be my 100 th same post succeeded.. only few wasted..![]()
ok..tnx bro....
පොඩි අවුලක් තියෙයි ඇයි කවදාවත් නැතුව කඩ්ඩෙන් කොටන්නෙ...උදේ මොනව හරි වෙලාද
ok..tnx bro....
පොඩි අවුලක් තියෙයි ඇයි කවදාවත් නැතුව කඩ්ඩෙන් කොටන්නෙ...උදේ මොනව හරි වෙලාද
බෑ බං...චක්කරෙ මට එපාම කරපු එකක්....එහෙනම් සම්බාවිතාව පොතක් ගෙනෙන්
![]()
Sinhala poth nathi weida aiya.........
මම බඩා මාමිව දන්නවා. but බඩා මාමි මාව දන්නේ නෑBada mami

තියෙනවා..
1) කැලෑ පොජ්ජේ වගතුග පොජ්ජ
2) ටාසන් හූරාගේ වැල් කලාව
3) ඌරු නාම්බාට ගිනි බදිමු.
වගේ සෙට් එකක්ම තියෙනවා

මම බඩා මාමිව දන්නවා. but බඩා මාමි මාව දන්නේ නෑ
මම ඉන්නේ බඩා මාමිගේ කඩේට ගලක් ගහන දුරින්![]()
මම බඩා මාමිව දන්නවා. but බඩා මාමි මාව දන්නේ නෑ
මම ඉන්නේ බඩා මාමිගේ කඩේට ගලක් ගහන දුරින්![]()
බෑ බං...චක්කරෙ මට එපාම කරපු එකක්....එහෙනම් සම්බාවිතාව පොතක් ගෙනෙන්
![]()
Eye wedding ekakata gihin ne........