~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

jasz

Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    ඇයි මිනිහෝ ඔය කියල තියෙන්නේ ගණන් පොතක් කියල ආයේ මොන පොතක්ද අහන්නේ.
    අන්න තනුජක තෝව හමගහනවා කිව්වා මිනිහෝ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    So use this experience to help anyone who asked as I did..... Trust me this may be my 100 th same post succeeded.. only few wasted..:lol::lol:


    ok..tnx bro....
    පොඩි අවුලක් තියෙයි ඇයි කවදාවත් නැතුව කඩ්ඩෙන් කොටන්නෙ...උදේ මොනව හරි වෙලාද

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ok..tnx bro....
    පොඩි අවුලක් තියෙයි ඇයි කවදාවත් නැතුව කඩ්ඩෙන් කොටන්නෙ...උදේ මොනව හරි වෙලාද


    උදේන්ම සුද්දෙක් මුලිච්චි වෙලාද කොහේද.උදේ පේන්න හිටියෙත් නෑ නේද
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Sinhala poth nathi weida aiya.........

    තියෙනවා..
    1) කැලෑ පොජ්ජේ වගතුග පොජ්ජ
    2) ටාසන් හූරාගේ වැල් කලාව
    3) ඌරු නාම්බාට ගිනි බදිමු.


    වගේ සෙට් එකක්ම තියෙනවා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම බඩා මාමිව දන්නවා. but බඩා මාමි මාව දන්නේ නෑ :sorry:
    මම ඉන්නේ බඩා මාමිගේ කඩේට ගලක් ගහන දුරින් :lol:

    එහෙනම් බඩා මාමා යන එන වෙලාවක ගලක් ගහපන්.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    බෑ බං...චක්කරෙ මට එපාම කරපු එකක්....එහෙනම් සම්බාවිතාව පොතක් ගෙනෙන්

    ;)

    සම්භාවිතව ගැන නං එක පොතයි තිබ්බේ..
    ඒකෙ සම් භාවිතා කර්මින් සපත්තු තොප්පි සේරම මහන හැටි තිබ්බා..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Eye wedding ekakata gihin ne........


    ඒකද..මම හිතුවෙ සුදු අක්කියෙක් ඇවිත් මොනව හරි කරදරයක් වත් කරලද කියල

    :lol: