උන්ට එහෙනම් කම්මැලිකමට බෙහෙත් දෙන්න ඕනෑ..
වැඩි කතා ඕන නෑ... පොත අයිති ලිව්ව එකාටයි ප්‍රකාශකයටයි.
උන් කැමති නෑ මෙහෙම PDF හොරෙන් ගහනවට
නීතියකුත් තියෙනවා ළඟ තියාගත්තත් හිරේ!
අයිති එවුනුත් කැමති නැත්තම් නීතියෙනුත් තහනම් නම් හොරකම තමා... මොන තර්කෙ ගෙනාවත් වැඩක් නෑ.
ඔය මෙහෙම කරාම මිනිස්සු පොත් කියවන්න පෙළඹෙනවා ඕවා පුහු තර්ක.. දැන් අවුරුදු 10කට ඉස්සෙල්ලා pdf තිබ්බද? දැන් තිබුණා කියල වැඩි වෙලා ද?
මේවයෙන් වෙන්නේ දුප්පත් එකා පොත් ලියන්නෙ නෑ.. තමන්ගෙ නිර්මාණයක් හොරකම් කරල තියෙනව දැක්කම කොච්චර වේදනාවක් එනවද? කියවන්න ආස එකා දණගාගෙන පුස්තකාලෙ ගිහින් හරි කියවනවා. ඉස්සර internet තිබ්බෙ නැති මේ මෑත අතීතෙත් පොත් මාකට් වුණේ ඉන්ටර්නෙට් එකෙන්ද?
ඒක නිත්‍යානුකූලයි. මේක නීති විරෝධීයි. අනික පුස්තතාලෙක එක පොතක තියෙන්නෙ කොපි සීමිත ගණනයි. මේකෙ වගේ අසීමිත නෑ.
මොන දේ වුණත් නීති විරෝධී වැඩ කරන්න එපා. මොකද ඕන කෙනෙක් ට හොරකම සාධාරණියකරණය කරන්න පුලුවන්. එතකොට හොරකම සාමාන්‍ය දෙයක් වෙනව.

ලක්ෂ ගානක් වටින පොත් තියෙනවා බන්? මට engineering book ඒකක් ඕනේ වෙලා google නිසා ගොඩ ගියා. නැත්නම් ගන්නද? ගත්තා කියමු online. මාස ගානක් යයි ලංකාවට එන්න. වැරදි තමා. එත් ලංකාව වගේ රටක දුප්පත් අපිට ඉගෙනගන්න ලොකු උදව්වක් online pdf හරි තියෙන එක.
ලංකාවේ පුස්තකාලවල සමහර පොත් නෑ . හොද පොත් තියෙන්නේ campus වල විතරයි. පිට යට යන්නත් බෑ ඒවාට.
අනික උබ ලග ඔක්කොම original විතරද තියෙන්නේ ? OS එක? software ඔක්කොම original ගත්ත ඒවාද? film බලන්නේ hall එකේ විතරද? download කරලා බලන්නෙම නැද්ද?
Os original msdnaa... anik software serama open source nattam free. Film balanne netflix.
Podi kale mamath horakam kala. Dan nam naha

තියෙනවා බන්. අස්ප ගණන් කියන්නේ. අනික හැමතැනම තියෙන්නේ එකම ටික.
ඉන්ජිනියරින් සයිඩ් එකේ පොත් ගන්න තැනක් නැද්ද බන් ලංකාවේ?
තියෙනවා බන්. අස්ප ගණන් කියන්නේ. අනික හැමතැනම තියෙන්නේ එකම ටික.
colombo දන්නේ නෑ . kandy එකක් තියෙනවා. devon එක ගාව. නම මතක නෑ. වසක uncle කෙනකේ ඉන්නේ. හරි හොද කෙනෙක්. එයට කියල order කරගන්න පුළුවන්.අස්ප ගනන්නම් තමයි.කොහේද ගන්න තියෙන්නේ?
ඒක නිත්‍යානුකූලයි. මේක නීති විරෝධීයි. අනික පුස්තතාලෙක එක පොතක තියෙන්නෙ කොපි සීමිත ගණනයි. මේකෙ වගේ අසීමිත නෑ.
මොන දේ වුණත් නීති විරෝධී වැඩ කරන්න එපා. මොකද ඕන කෙනෙක් ට හොරකම සාධාරණියකරණය කරන්න පුලුවන්. එතකොට හොරකම සාමාන්‍ය දෙයක් වෙනව.
Os original msdnaa... anik software serama open source nattam free. Film balanne netflix.
Podi kale mamath horakam kala. Dan nam naha
ඉන්ජිනියරින් සයිඩ් එකේ පොත් ගන්න තැනක් නැද්ද බන් ලංකාවේ?
සමහර මානසිකත්වයන් තියෙන මිනිසුන්ගෙ ප්‍රකාශ හුදු ප්‍රකාශ සේ සලකා ඒව දැකල බැහැර කරනවා ඇරෙන්න උත්තර දීමට යෑම නිකන් ගඟට ඉනි කපනව වගේ වැඩක්.
මෙතන කවුරුවත් මං හිතන්නෙ නෑ තමන් කරන වැඩේ සාධාරණයි කියන අය ඉන්නව කියල. හැබැයි මේ වැඩේ කරන්නෙ කෙනෙකුගෙ පොත් හොරකම් කිරීමට හෝ වෙන යම් ලාබ ප්‍රයෝජනයක් වෙනුවෙන් නොව හුදෙක් යම් කෙනෙකු පොත් පත් කියවීමේ රුචිකත්වයට යොමු කිරීමක් පමණක් නිසා බව ඕන ම බුද්ධිමට්ටමක් තියෙන කෙනෙකුට වැටහෙන්න ඕන කාරණාවක්. එහෙම යොමු කිරීම තුළ ම ලංකාවෙ තියෙන පොත් පත් මිලදීගන්න පෙළඹෙන ප්‍රමාණය වැඩිවෙනව කියන දේ ඔය ඇතැම් ප්‍රකාශ කරන පුද්ගලයන්ට අමතක වීම ඇත්තට ම කණගාටුවට කරුණක්.
මෙවැනි ප්‍රකාශ කරන පුද්ගලයන්ගේ මතයන්ට අනුව කරුණු සාදක සලකා බලනවනම් ලංකාවෙ තියෙන සියලු පුස්තකාලයන් වසා දමා හෝ පොතේ මුළු මුදල ම ලබාගැනීමෙන් පසුව පමණක් කියවන්න ඉඩ සලසා දෙන්න වෙනව. කිමද යත් ඉහත මතයන් නියෝජනය කරන්නන්ට අනුව එවැනි පුද්ගලයන් ද පොත් මිලදී ගන්නන් නොවන නිසා.

https://www.expo-graphic.com/
ඉන්ජිනියරින් සයිඩ් එකේ පොත් ගන්න තැනක් නැද්ද බන් ලංකාවේ?
හරි පුදුම ඉස්කෝලෙ – පරිවර්තනය: ලීලානන්ද ගමාච්චි
දඟ මල්ල සහ අමුතු ඉස්කෝලය - පරිවර්තනය: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
හකල්බරිගේ හපන්කම් - පරිවර්තනය: චන්ද අනගිරත්න
ටොම් සෝයර් - පරිවර්තනය: තත්සරණි සතරසිංහ
හයිඩි - පරිවර්තනය: චන්ද අනගිරත්න
ඒ කාලෙ ආසාවෙන් කියෙවුවා කියල මතක තියෙන පොත් කිහිපයක්. හැබැයි ඉතින් අඩුගානෙ සාරංශයවත් දාන්න තරම් කථාවල්නම් ඔය එකකවත් මතක නෑ.
man asama poth,,pissuwen wage kiywwe,,dan nam hoyagannawath na,,,ka gawawath nadda hari puduma iskole pdf...
මේ පොත් දාල තිබුනද කියල මතක නෑ
පුස්තකාලේ තිබුනේ නෑ මම බලද්දී
සෙන්කොට්ටන් - මහින්ද ප්‍රසාද්
https://drive.google.com/open?id=0Bw7Dnpp71vifWlY4RDd3QktUOHM
හරි පුදුම ඉස්කෝලේ - ලීලානන්ද ගමාච්චි
https://drive.google.com/open?id=0Bw7Dnpp71vifRUVBdl91SzNpdG8
ආදරණිය වික්ටෝරියා - මොහාන් රාජ් මඩවල
https://drive.google.com/open?id=0Bw7Dnpp71vifcDVtZUJQc1VrWWM
Senkottan archer damma...
Anith deka man dannam