✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    හැමදේම රුවිතෙටම බලනවා නේ අම්මපා වැඩක් කරන්න ගියාම රටේ නැති දේවල් කියනවා :eek::eek:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උන්ට එහෙනම් කම්මැලිකමට බෙහෙත් දෙන්න ඕනෑ..

    වැඩි කතා ඕන නෑ... පොත අයිති ලිව්ව එකාටයි ප්‍රකාශකයටයි.
    උන් කැමති නෑ මෙහෙම PDF හොරෙන් ගහනවට
    නීතියකුත් තියෙනවා ළඟ තියාගත්තත් හිරේ!

    අයිති එවුනුත් කැමති නැත්තම් නීතියෙනුත් තහනම් නම් හොරකම තමා... මොන තර්කෙ ගෙනාවත් වැඩක් නෑ.

    ඔය මෙහෙම කරාම මිනිස්සු පොත් කියවන්න පෙළඹෙනවා ඕවා පුහු තර්ක.. දැන් අවුරුදු 10කට ඉස්සෙල්ලා pdf තිබ්බද? දැන් තිබුණා කියල වැඩි වෙලා ද?

    මේවයෙන් වෙන්නේ දුප්පත් එකා පොත් ලියන්නෙ නෑ.. තමන්ගෙ නිර්මාණයක් හොරකම් කරල තියෙනව දැක්කම කොච්චර වේදනාවක් එනවද? කියවන්න ආස එකා දණගාගෙන පුස්තකාලෙ ගිහින් හරි කියවනවා. ඉස්සර internet තිබ්බ‍ෙ නැති මේ මෑත අතීතෙත් පොත් මාකට් වුණේ ඉන්ටර්නෙට් එකෙන්ද?

    පොත් මෑතකදී මාකට් උනේ ඉන්ටනෙට් එකෙන් තමයි.
    අනික ගොඩක් තරුණ අය දැන් පොත් කියවනවා අඩුයි.
    පුස්තකාල වලට යනවා අඩුයි.
    ඒ වගේ අයට පොත් කියවන්ඩ නැඹුරු කරන්ඩ තමයි මේ වැඩේ පටන් ගත්තේ.
    අනික අපි කිසිම ලාබ බලාපොරොත්තුවකින් මේ වැඩේ කරන්නේ නෑ.
    ත්‍රෙඩ් එකේ මුල කියල තියෙන්නෙත් පුළුවන් තරම් පොත් සල්ලි දීල ගන්ඩ කියල.
    මේ ත්‍රෙඩ් එකේ දාල තියන සමහර පොත් පුස්තකාලවල, පොත් සාප්පු වල හොයන්ඩත් බැහැ.

    ඒක නිසා කියවන මිනිහෙක් කියවයි. කියවන්නේ නැති එකා උගේ පාඩුවේ ඉදි.
    උබට ඕන පොතක් තියනවනම් අරගෙන කියවපන්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ඒක නිත්‍යානුකූලයි. මේක නීති විරෝධීයි. අනික පුස්තතාලෙක එක පොතක තියෙන්නෙ කොපි සීමිත ගණනයි. මේකෙ වගේ අසීමිත නෑ.

    මොන දේ වුණත් නීති විරෝධී වැඩ කරන්න එපා. මොකද ඕන කෙනෙක් ට හොරකම සාධාරණියකරණය කරන්න පුලුවන්. එතකොට හොරකම සාමාන්‍ය දෙයක් වෙනව.

    දැන් මේ රටේ කරන්න පුලූවන් හැම තුප්පහි කමක්ම නීතියට පිටින් වෙනවා... කියවල එකෙක් හැදෙන එකට විතරක් මොන නීතිද බං.... පොතක් කියවල එකෙක් නරක් වෙන්නේ නෑ... :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලක්ෂ ගානක් වටින පොත් තියෙනවා බන්? මට engineering book ඒකක් ඕනේ වෙලා google නිසා ගොඩ ගියා. නැත්නම් ගන්නද? ගත්තා කියමු online. මාස ගානක් යයි ලංකාවට එන්න. වැරදි තමා. එත් ලංකාව වගේ රටක දුප්පත් අපිට ඉගෙනගන්න ලොකු උදව්වක් online pdf හරි තියෙන එක.
    ලංකාවේ පුස්තකාලවල සමහර පොත් නෑ . හොද පොත් තියෙන්නේ campus වල විතරයි. පිට යට යන්නත් බෑ ඒවාට.
    අනික උබ ලග ඔක්කොම original විතරද තියෙන්නේ ? OS එක? software ඔක්කොම original ගත්ත ඒවාද? film බලන්නේ hall එකේ විතරද? download කරලා බලන්නෙම නැද්ද?

    ඉන්ජිනියරින් සයිඩ් එකේ පොත් ගන්න තැනක් නැද්ද බන් ලංකාවේ?
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    ඒ කියන්නේ උබ ටිකක් ලොකු සල්ලි කාරයෙක් . ඒක තමා මේ පොඩි එකෙක් කොහෙන් හරි දෙයක් ඉගෙන ගන්නවට අකමැති. හැමෝටම උබ වගේ කරන්න බෑ බන්. හොරෙන් os එක ගන්න බැරිඋනානම් මම ඇතුළු අද ලංකාවේ ගොඩාක් දෙනෙක් අද කොහේ ඉදීද කියන්න බෑ.
    Os original msdnaa... anik software serama open source nattam free. Film balanne netflix.
    Podi kale mamath horakam kala. Dan nam naha
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ලක්ෂ ගානක් වටින පොත් තියෙනවා බන්? මට engineering book ඒකක් ඕනේ වෙලා google නිසා ගොඩ ගියා. නැත්නම් ගන්නද? ගත්තා කියමු online. මාස ගානක් යයි ලංකාවට එන්න. වැරදි තමා. එත් ලංකාව වගේ රටක දුප්පත් අපිට ඉගෙනගන්න ලොකු උදව්වක් online pdf හරි තියෙන එක.
    ලංකාවේ පුස්තකාලවල සමහර පොත් නෑ . හොද පොත් තියෙන්නේ campus වල විතරයි. පිට යට යන්නත් බෑ ඒවාට.
    අනික උබ ලග ඔක්කොම original විතරද තියෙන්නේ ? OS එක? software ඔක්කොම original ගත්ත ඒවාද? film බලන්නේ hall එකේ විතරද? download කරලා බලන්නෙම නැද්ද?

    :yes::yes::yes:
    මේවා දැවෙන ප‍්‍රශ්න.... :lol:
    ඕකට තමයි කියන්නේ බං සරම දිගේ පාචනය... ඒ වුණාට අනෙකාගේ නහයේ හොටුවලට ඇගිල්ල දික් කරනවා කියලා....
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලක්ෂ ගානක් වටින පොත් තියෙනවා බන්? මට engineering book ඒකක් ඕනේ වෙලා google නිසා ගොඩ ගියා. නැත්නම් ගන්නද? ගත්තා කියමු online. මාස ගානක් යයි ලංකාවට එන්න. වැරදි තමා. එත් ලංකාව වගේ රටක දුප්පත් අපිට ඉගෙනගන්න ලොකු උදව්වක් online pdf හරි තියෙන එක.
    ලංකාවේ පුස්තකාලවල සමහර පොත් නෑ . හොද පොත් තියෙන්නේ campus වල විතරයි. පිට යට යන්නත් බෑ ඒවාට.
    අනික උබ ලග ඔක්කොම original විතරද තියෙන්නේ ? OS එක? software ඔක්කොම original ගත්ත ඒවාද? film බලන්නේ hall එකේ විතරද? download කරලා බලන්නෙම නැද්ද?

    ඉන්ජිනියරින් සයිඩ් එකේ පොත් ගන්න තැනක් නැද්ද බන් ලංකාවේ?
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර

    ඉන්ජිනියරින් සයිඩ් එකේ පොත් ගන්න තැනක් නැද්ද බන් ලංකාවේ?
    තියෙනවා බන්. අස්ප ගණන් කියන්නේ. අනික හැමතැනම තියෙන්නේ එකම ටික.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    අස්ප ගනන්නම් තමයි.කොහේද ගන්න තියෙන්නේ?
    colombo දන්නේ නෑ . kandy එකක් තියෙනවා. devon එක ගාව. නම මතක නෑ. වසක uncle කෙනකේ ඉන්නේ. හරි හොද කෙනෙක්. එයට කියල order කරගන්න පුළුවන්.

    මේ තියෙන්නේ
    https://www.google.lk/maps/place/Ex...ce2fb5af99e4ef3f!8m2!3d7.2927962!4d80.6365304
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක නිත්‍යානුකූලයි. මේක නීති විරෝධීයි. අනික පුස්තතාලෙක එක පොතක තියෙන්නෙ කොපි සීමිත ගණනයි. මේකෙ වගේ අසීමිත නෑ.

    මොන දේ වුණත් නීති විරෝධී වැඩ කරන්න එපා. මොකද ඕන කෙනෙක් ට හොරකම සාධාරණියකරණය කරන්න පුලුවන්. එතකොට හොරකම සාමාන්‍ය දෙයක් වෙනව.

    Os original msdnaa... anik software serama open source nattam free. Film balanne netflix.
    Podi kale mamath horakam kala. Dan nam naha

    මනුස්සයෝ මේක නීති විරෝධී කියල අපි දන්නව, එකේ විවාදයක් නෑ. අල්ලං ගියොත් අප්ලෝඩ් කරපු අපිව තමා අල්ලං යන්නේ හොරෙන්ම බාගෙන යන උන්ව හොයන්න බෑ නෙ.

    මේකට දායක වෙන ඔක්කොම වගේ පොඩි කාලේ පුස්තකාල වල බඩගාපු පිස්සුවෙන් වගේ පොත් කියවපු අය, ගෙවල් වල සල්ලි දීල ගත්ත පොත් සිය ගානක් තියෙන අය. අපේ දෙමව්පියන්ට අපිට පොත් අරන් දෙන්න සල්ලි තිබුනට, අත ළඟ පුස්තකාල තිබුනට හැමෝටම ඒ පහසුකම නෑ. ඒ මිනිස්සුන්ට උදව්වක් විදිහට තමා අපි ගාව තියෙන පොත් බෙදාගන්නේ. සල්ලි තියෙන උන්ට පිස්සු නෑ මේ ෆොටෝ ගහල දාපු කොලිටි අඩු pdf කියවන්න උන් ගිහින් පොත් ගන්නව. එහෙම නැති උන් තමා මේවා කියවන්නේ. සල්ලි නැති හින්ද මුකුත්ම නොකියවා ඉන්නවට වඩා මෙහෙම හරි කියවන්න පුරුදු කරන එක කොච්චර හොඳද.

    උඹත් පොඩි කාලේ OS, software ක්‍රැක් කරපුව පාවිච්චි කරා නෙ. හැබැයි පස්සේ පුළුවන්කම තිබුන කාලේ එහෙම කරේ නෑ නෙ, ඒ වගේ තමා අනික් උනුත් උන්ට පුළුවන් උනාම පොත් ගනී. උඹ පොඩි කාලේ හිටපු තැන තමා මෙතන ඉන්න උන් දැන් ඉන්නෙ. දැන් නෙට්ෆ්ලික්ස් එකේ ෆිල්ම් බැලුව කියල උඹේ ඒ පොඩි කාලේ අමතක කරන්න එපා. ඒ ළමා කාලේ මේකේ ඉන්න උන්ටත් දෙන්න තමා මේ හදන්නෙ. උනුත් එතකොට උඹ ලොකු වෙලා ගෙවල ෆිල්ම් බලනවා වගේ සල්ලි දීල පොත් ගනී.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමහර මානසිකත්වයන් තියෙන මිනිසුන්ගෙ ප්‍රකාශ හුදු ප්‍රකාශ සේ සලකා ඒව දැකල බැහැර කරනවා ඇරෙන්න උත්තර දීමට යෑම නිකන් ගඟට ඉනි කපනව වගේ වැඩක්.

    මෙතන කවුරුවත් මං හිතන්නෙ නෑ තමන් කරන වැඩේ සාධාරණයි කියන අය ඉන්නව කියල. හැබැයි මේ වැඩේ කරන්නෙ කෙනෙකුගෙ පොත් හොරකම් කිරීමට හෝ වෙන යම් ලාබ ප්‍රයෝජනයක් වෙනුවෙන් නොව හුදෙක් යම් කෙනෙකු පොත් පත් කිය‍වීමේ රුචිකත්වයට යොමු කිරීමක් පමණක් නිසා බව ඕන ම බුද්ධිමට්ටමක් තියෙන කෙනෙකුට වැ‍ටහෙන්න ඕන කාරණාවක්. එහෙම යොමු කිරීම තුළ ම ලංකාවෙ තියෙන පොත් පත් මිලදීගන්න පෙළඹෙන ප්‍රමාණය වැඩිවෙනව කියන දේ ඔය ඇතැම් ප්‍රකාශ කරන පුද්ගලයන්ට අමතක වීම ඇත්තට ම කණගාටුවට කරුණක්.

    මෙවැනි ප්‍රකාශ කරන පුද්ගලයන්ගේ මතයන්ට අනුව කරුණු සාදක සලකා බලනවනම් ලංකාවෙ තියෙන සියලු පුස්තකාලයන් වසා දමා හෝ පොතේ මුළු මුදල ම ලබාගැනීමෙන් පසුව පමණක් කියවන්න ඉඩ සලසා දෙන්න වෙනව. කිමද යත් ඉහත මතයන් නියෝජනය කරන්නන්ට අනුව එවැනි පුද්ගලයන් ද පොත් මිලදී ගන්නන් නොවන නිසා.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    :yes::yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඉන්ජිනියරින් සයිඩ් එකේ පොත් ගන්න තැනක් නැද්ද බන් ලංකාවේ?
    https://www.expo-graphic.com/

    මේකේ තියෙනවා උඹට ඕන ඕනෑම පොතක්...

    මම නම් ගිහින් තියෙන්නේ බත්තරමුල්ල එකට විතරයි... ඒකේ වැඩකරන අයට කටපාඩම් පොතේ විස්තරයක් කිව්වත් පොත හොයලා දෙන්න තරම්... ගණන් සැරයි.. මෙයාලානේ ප්‍රධානම අය.. ඉන්දියන් වශන් පොත් ගන්න කොස්ට් අඩුයිනේ
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    හරි පුදුම ඉස්කෝලෙ – පරිවර්තනය: ලීලානන්ද ගමාච්චි
    දඟ මල්ල සහ අමුතු ඉස්කෝලය - පරිවර්තනය: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
    හකල්බරිගේ හපන්කම් - පරිවර්තනය: චන්ද අනගිරත්න
    ටොම් සෝයර් - පරිවර්තනය: තත්සරණි සතරසිංහ
    හයිඩි - පරිවර්තනය: චන්ද අනගිරත්න

    ඒ කාලෙ ආසාවෙන් කියෙවුවා කියල මතක තියෙන පොත් කිහිපයක්. හැබැයි ඉතින් අඩුගානෙ සාරංශයවත් දාන්න තරම් කථාවල්නම් ඔය එකකවත් මතක නෑ.

    man asama poth,,pissuwen wage kiywwe,,dan nam hoyagannawath na,,,ka gawawath nadda hari puduma iskole pdf...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    man asama poth,,pissuwen wage kiywwe,,dan nam hoyagannawath na,,,ka gawawath nadda hari puduma iskole pdf...

    මතක විදියට මේ ත්‍රේඩ් එකේ ම දාල තිබුණ කවුරු හරි.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ පොත් දාල තිබුනද කියල මතක නෑ
    පුස්තකාලේ තිබුනේ නෑ මම බලද්දී

    සෙන්කොට්ටන් - මහින්ද ප්‍රසාද්

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifWlY4RDd3QktUOHM

    හරි පුදුම ඉස්කෝලේ - ලීලානන්ද ගමාච්චි

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifRUVBdl91SzNpdG8

    ආදරණිය වික්ටෝරියා - මොහාන් රාජ් මඩවල

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifcDVtZUJQc1VrWWM

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ පොත් දාල තිබුනද කියල මතක නෑ
    පුස්තකාලේ තිබුනේ නෑ මම බලද්දී

    සෙන්කොට්ටන් - මහින්ද ප්‍රසාද්

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifWlY4RDd3QktUOHM

    හරි පුදුම ඉස්කෝලේ - ලීලානන්ද ගමාච්චි

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifRUVBdl91SzNpdG8

    ආදරණිය වික්ටෝරියා - මොහාන් රාජ් මඩවල

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifcDVtZUJQc1VrWWM

    Senkottan archer damma...
    Anith deka man dannam
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Senkottan archer damma...
    Anith deka man dannam

    අනිත් දෙක මම දැම්ම
    ඩ්‍රයිව් එකේ සෙන්කොට්ටන් පොත තිබුනේ නෑ

    උපුල් මේ ඔබේ අවධානයටයි