~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,491
    113
    Nawalapitiya
    දැන් අද සෙනසුරාදා..
    හෙට ඉරිදා..
    ඒ කියන්නේ පෙරේදා බ්‍රහස්පතින්දා
    එතකොට ඊයේ සිකුරාදා
    එහෙනං ඉන් අනිද්දා අගහරුවාදා
    ඒ කියන්නේ යකෝ අනිදදා සදුදානේ..
    යකෝ ලබන සතියෙත් සදුදාවක් තියෙනවද එ කියන්නේ මේ සතියෙත් තිබ්බනේ සදුදාවක්..

    :sorry:iye weduna para thawamath thiyenawa wage
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    2012 idan cricketnam adalama na.eeta kalin 9.30idan 5.30wenakan test pawa dawas 5balu sundara atitayak tibba :(
    සංගා,මහේල නික්ම යාම සහ ක්‍රිකට් දේශපාලනීකරණය වීම තුල අපේ ක්‍රිකට් වලට කෙලවිය :(