ළගදීම CAR SALE කරුවෙකුගේ රෙදි ගැලවෙයි!!!!

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    WE ARE WAITING මචං ..............................:confused:.

    හරියටම සිදුවුණු සියලුම විස්තර දාන්න. වාහනේ CHASSIS NO සියල්ල දාන්න. කවුද INSPECTION කලේ කියලා දාන්න.

    අපේ ගොඩක් අය ඔයවගේ වාහන ලංකාවේ තියෙනවා කියලා දන්නේ නැහැ.

    මම වාහනේ EXPORTER ගේ ඉද්දලා දෙන්නම්.
     
    Last edited:
  • May 31, 2017
    79
    9
    8
    මොකෝ මොකෙක් හරි උබ ගෙනාපු වාහනයක් ඉන්ස්පෙක්ෂන් දාල හැප්පිල හදපු එකක් බවට මාට්ටුවෙලා ඒක මේකෙ දාන්න කලින් උබ සේෆ් ත්‍රෙඩ් එකක් දැම්මද? :lol::lol::lol:

    උබ කියල වෙනසක් නෑ බන්. වාහන සේල් කරන ගොඩක් උන් කුඩුවෙච්ච ඒව තමා මෙහේ ගෙනත් අතඅරින්නේ. :D
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,207
    13,089
    113
    33
    ෆින්ලන්ඩ්
    මොකෝ මොකෙක් හරි උබ ගෙනාපු වාහනයක් ඉන්ස්පෙක්ෂන් දාල හැප්පිල හදපු එකක් බවට මාට්ටුවෙලා ඒක මේකෙ දාන්න කලින් උබ සේෆ් ත්‍රෙඩ් එකක් දැම්මද? :lol::lol::lol:

    උබ කියල වෙනසක් නෑ බන්. වාහන සේල් කරන ගොඩක් උන් කුඩුවෙච්ච ඒව තමා මෙහේ ගෙනත් අතඅරින්නේ. :D

    :yes::yes::yes::yes::yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113
    මම නම් සේල් කාරයෙක් වත් වාහන විකුණන එකෙක් වත් නෙවෙයි. මචන් උඹ මේකේ වාහන සේල් කරනවා ඇති. ඒක කමක් නෑ කියමුකෝ. නොමිලේ තියන ෆෝරම් එකෙන් උඹ වෙලද වාසි ගන්නවට කව්රුත් මොකුත් කියන්නෙ නෑ. ඒත් මචන් වෙන මිනිස්සුන්ට නිස්කාරනේ පහර ගහන්න මේක මාධයයක් කර ගන්න එපා. කොහොමත් ජපානෙන් සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගෙන්නන කාගේ කාගේත් වැරදි තියනවා. තමන්ගේ වැරදි වහගන අනුන්ට පහර ගහන්න එපා මචන්.
     
    මූ කිසිම Professional dial එකක් නෙමේ බන්.

    මේකෙත් පොඩි එකා වගේ එක එක ලිංක් ඉල්ලනව අත මරන්න :lol:

    තව මේකේ, උබේ බුකියේ එක එකාට කැත විදියට අපහස කරනව, වෙන වාහන ගෙන්වන උන්ට ගේම දෙනවලු අරූ හරමලු මෙහෙමලු :lol::lol::lol:

    professional ඩයල් එකක්නම් ඔය විදියට හැසිරෙන්නෑ.

    මූ මේ කුඩුවෙලා හදල මෙහෙට ගෙනල්ල හෙන නසරානි කතා කියල මොකෙක්ට හරි විකුනල ඌ නිකමට ඉන්ස්පෙක්ෂන් රිසල්ට් එකක් අරන් වැඩේ මාට්ටු ඇති. ඌ මූට තර්ජනය කරන්න ඇති. මූ මේ ත්‍රෙඩ් එක දැම්මේ එකට ආරක්ෂාවක් විදියට.

    හරියට අපි කාට හරි ගහල අපිම ගිහින් පොලිසියේ පැමිණිල්ලක් දානව වගේ. කොමද ටිකිරි මොලේ :lol::lol::lol:
     
    • Like
    Reactions: WhyNot1

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,943
    2,993
    113
    මම නම් සේල් කාරයෙක් වත් වාහන විකුණන එකෙක් වත් නෙවෙයි. මචන් උඹ මේකේ වාහන සේල් කරනවා ඇති. ඒක කමක් නෑ කියමුකෝ. නොමිලේ තියන ෆෝරම් එකෙන් උඹ වෙලද වාසි ගන්නවට කව්රුත් මොකුත් කියන්නෙ නෑ. ඒත් මචන් වෙන මිනිස්සුන්ට නිස්කාරනේ පහර ගහන්න මේක මාධයයක් කර ගන්න එපා. කොහොමත් ජපානෙන් සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගෙන්නන කාගේ කාගේත් වැරදි තියනවා. තමන්ගේ වැරදි වහගන අනුන්ට පහර ගහන්න එපා මචන්.

    මචං ලංකාවේ ගොඩක් මිනිස්සු වහනයක් ගන්නේ අතේ තියෙන ගානට. සල්ලි කාරයෝ නෙවි බන්. වහනයක් කියන එක ඕනිම මනුස්සයෙක්ගේ හීනයක්.
    ඉතින් ඒ වගේ මිනිස්සු අමාරුවේ නොවැටී වාහනයක් ගන්න එක නේද වෙන්න ඕනි. අමාරුවෙන් සල්ලි හොයල හොරෙකුට, කපටියෙකුට ලක්ෂ ගානක් පුජ කරලා අමාරුවේ වැටෙන්න ඕනි නැහැ නේද බන්.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,943
    2,993
    113
    WE ARE WAITING මචං ..............................:confused:.

    හරියටම සිදුවුණු සියලුම විස්තර දාන්න. වාහනේ CHASSIS NO සියල්ල දාන්න. කවුද INSPECTION කලේ කියලා දාන්න.

    අපේ ගොඩක් අය ඔයවගේ වාහන ලංකාවේ තියෙනවා කියලා දන්නේ නැහැ.

    මම වාහනේ EXPORTER ගේ ඉද්දලා දෙන්නම්.

    විස්තර ටික ඔක්කොම දාන්න. අමාරුවෙන් හම්බු කරලා වහනයක් ගන්න මිනිස්සුන්ට වැදගත් වෙයි.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මොකෝ මොකෙක් හරි උබ ගෙනාපු වාහනයක් ඉන්ස්පෙක්ෂන් දාල හැප්පිල හදපු එකක් බවට මාට්ටුවෙලා ඒක මේකෙ දාන්න කලින් උබ සේෆ් ත්‍රෙඩ් එකක් දැම්මද? :lol::lol::lol:

    උබ කියල වෙනසක් නෑ බන්. වාහන සේල් කරන ගොඩක් උන් කුඩුවෙච්ච ඒව තමා මෙහේ ගෙනත් අතඅරින්නේ. :D

    අපෝ මචෝ තාම ඒ ගානට වැටුනේ නැතෝ :D:D:D:D