~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
2.gif

hugh jackman පට්ට නලුවා :love:

Ammo.........:love::love::love::love::love::love::love::love:
 

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    2.gif
    උඹ වගේ මිනිහෙක්... වනගත වෙයන්

    මට ඔක්කොම x man ෆිල්ම් පැටලිලා, අතරමන් වෙලා හිටියේ. logan බලන්න කලින් මේ video එක සෙට් උන නිසා ෆිල්ම් එක හොදට තේරුණා..


     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    අප්පෝ , මට ඔය මෝඩ කතා සෙට් එක පේන්ඩ බෑ :sorry::sorry:
    ගහනවා පොලවේ... :angry:
    එහෙනං අර කොරියන් කතා වෙන්නැති බලන්නේ
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උඹ මගේ ෆෙක් එකද? මගෙත් මේ ෆෝන් එක වතුරට වට්ටලා ඔන් කරලත් බලලා... මොකද කරන්නේ කියලා හිතන ගමන්:sorry:

    ඔව්..
    පොල්ගස්ඕවිටට සමාන්තර ග්‍රහලෝකයක් තියෙනවා කුරුණෑගල කියල..
    උඹ තමයි ඒකේ ඉන්න රෙඩා මම හිතන්නේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගහනවා පොලවේ... :angry:
    එහෙනං අර කොරියන් කතා වෙන්නැති බලන්නේ

    ඇයි යකුනේ, මේ ඔක්කෝටම තරහා යන්නෙ ඕක මෝඩ කතාවක් කීවාම:confused::confused:, මන් විතරද ඕකට අස නැත්තේ :sorry::sorry: