අඩු කුලේ හාල් වල දාල හරියන්නෙ නෑ මිනිහො![]()
ඒ කියන්නේ හාමුව මරල උගේ ගෙදර හාල් ගෝනිය උස්සන්න වෙයිද..
අඩු කුලේ හාල් වල දාල හරියන්නෙ නෑ මිනිහො![]()
හරිගියේ නැද්ද?
එහෙනම් උබ පණ්ඩිතය වගේ වතුරට වැටුන ගමන් ඔන් කරන්ඩ යන්ඩ ඇති,
බැටරිය චාජ් කෙරුවද?
චාජ් එකට දාල තිබ්බ බලන්න පැය තුනක් විතර මොනවත් වෙනවද බලන්න..
නෝ හැල හොල්මන්..
කීයක් ගියත් මේක හදාගන්න ඕනේ මොකද්ද කරන්න පුළුවන්


මම සිද්දිය දන්නේ නෑ. කව්රුහරි පින්වතෙක් පහදා දෙනු මැනචාජ් එකට දාල තිබ්බ බලන්න පැය තුනක් විතර මොනවත් වෙනවද බලන්න..
නෝ හැල හොල්මන්..
කීයක් ගියත් මේක හදාගන්න ඕනේ මොකද්ද කරන්න පුළුවන්
හාමුවා මැරුවද මිනිහෝ..? ඒකා පේන්න නෑඒ කියන්නේ හාමුව මරල උගේ ගෙදර හාල් ගෝනිය උස්සන්න වෙයිද..

උඹ මගේ ෆෙක් එකද? මගෙත් මේ ෆෝන් එක වතුරට වට්ටලා ඔන් කරලත් බලලා... මොකද කරන්නේ කියලා හිතන ගමන්චාජ් එකට දාල තිබ්බ බලන්න පැය තුනක් විතර මොනවත් වෙනවද බලන්න..
නෝ හැල හොල්මන්..
කීයක් ගියත් මේක හදාගන්න ඕනේ මොකද්ද කරන්න පුළුවන්

දැන් කට්ටියට ටික ටික සැක හිතිලා තියෙන්නේ මම තමයි සාරා කියල..
Film ekakne ban eka danne nadda![]()

මම ෆිල්ම් බලන්නෑ වැඩිය ,සුපර්හීරො ගොන් ආතල්ද![]()