~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම සනත් නෙමෙයි මිනිහෝ

    තෝ ජනාධිපති උනත් ඕකේ තිබිල උබේ වැල ෆොටෝස් ලීක් උනොත් තොට ගංවතුරට පනින්ඩ තමයි වෙන්නේ.

    දැන් ඉතින් අදුරන හොද ෆෝන් රිපෙයාර් කරන තැනකට දීපන්.
    දීල කියපන් තියන ඩේට ටික රිකවර් කරගන්ඩ ඕනේ කියල.

    සමහරවිට පොඩි කරන්ට් ෂෝට් එහෙම ඇතුලේ තියනවද දන්නේ නෑ.
    ඒවා උන් හදයි.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ඇයි යකුනේ, මේ ඔක්කෝටම තරහා යන්නෙ ඕක මෝඩ කතාවක් කීවාම:confused::confused:, මන් විතරද ඕකට අස නැත්තේ :sorry::sorry:
    හරි ඉතින් ... උබේ කැමත්තනේ :rolleyes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Ammo.........:love::love::love::love::love::love::love::love:
    :cool::yes::yes:
    මට ඔක්කොම x man ෆිල්ම් පැටලිලා, අතරමන් වෙලා හිටියේ. logan බලන්න කලින් මේ video එක සෙට් උන නිසා ෆිල්ම් එක හොදට තේරුණා..


    :love:
    අඩු කුලේ රා මදින පිහියකින් ඇන්නේ..
    එහෙනම් ඕක හොල්මනක් වෙලා එයි කොග්ගල නිලමේ වගේ :sorry:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උඹයි මායි එක්කෙනෙක් කියල තාම මීටර් නෑ නේද කාටවත් :oo:

    ශේප් එකේ වචනේ දාල බැලුවා මගෙ කටුස්සා අකවුන්ට් එකෙනුත් කට්ටියද සැක හිතිලද බලන්න..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබ මොනවගේ කතා වලටද කැමති?

    මන් ගොඩක්ම ටීවි සීරිස් බලන්නෙ,
    ෆිල්ම්නම් පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්,
    තව තියෙන්නෙ ඒ වගේ ඒව නං මතක් වෙන්නෙ නෑනෙ :sorry::sorry:

    එක්ස් මෙන්, අයන් මෑන් අරව මේව ෆාස්ට් ෆියුරියස් වගේ ඒවට කැමති නෑ,