~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :) ehenam mama home page bookmark karaganna one. mechcharakal usercp ekai bookmark karagena hitiye. ethakota subscribed thread witharane load wenne

    එතකොට කොහොම ද අනිත් අලුත් ත්‍රේඩ් එහෙම දකින්නෙ? :shocked::shocked:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes:lucifer,supernatural balanawa.supernatural eke season 12 iwarai :(

    ලුසිෆර් එහෙමත් මේ සතියෙන් ඉවරයි,

    ඉලගට එනව පුල පුලා බලා සිටින ගේම් ඔෆ් ත්‍රෝන්ස්, ඒ එක්කම ලාස්ට් ශිප්, දැන්නම් ඒක ටිකක් බෝරින්ග් :sorry::sorry: