~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ අවස්ථාවේ එහෙම කිව්වට අයිසොලේටඩ් විදියට ඕවා බම්ප් කලාම කටුස්සා උනත් ලැජ්ජයිනේ :P:baffled:

    කටුස්සට බබා හම්බෙද්දි ඔහොම ලැජ්ජ වෙලා බෑ :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes: පහල තිබුණ චැට් ත්‍රේඩ් වෙනම. සෑහෙන කාලයක ඉඳල ම තිබුණ ඒක.
    :) ehenam mama home page bookmark karaganna one. mechcharakal usercp ekai bookmark karagena hitiye. ethakota subscribed thread witharane load wenne
     
    • Like
    Reactions: Arrow11

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    මොකද්ද අර පේර කැම්පස් එකේ කෙල්ලෙක් නැති වෙලා තියෙන සීන් එක, ට්‍රේඩ් එකක් තියෙන්නෙ , ට්‍රේන් එකෙන් වැටිලද :confused::sorry::sorry:

    mata hodta dakala purudu munak ban. :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකද්ද අර පේර කැම්පස් එකේ කෙල්ලෙක් නැති වෙලා තියෙන සීන් එක, ට්‍රේඩ් එකක් තියෙන්නෙ , ට්‍රේන් එකෙන් වැටිලද :confused::sorry::sorry:

    Suicide

    Monawa unath moda decision ekak. :dull: