~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උබ නෝනා එද්දී නිකන් සිල් ගත්ත උපාසකය වගේ අහිංසක විදියට ඉන්නවා ඇතිනේ මුකුත් උනේ නැති ගානට

නෝන නං මොන බම්බුවක්ද මිනිහෝ ලමයි එනවනේ..
 
  • Like
Reactions: Arrow11

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක නෙමෙයි බං අර රතු අක්කා කලෙකින් මුගේ එකවුන්ට් එකෙන් ආවේ නෑ නේද ඒකි නම් මට බොක්කෙන් ලවු බං:love: ඒත් එකි ආවේ නෑ කාලෙකින්
    හම්මෝ ඔව් බන් එය හොඳයි මෙයාට වඩා :D
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලමයි දැක්කොත් තාත්තා කිරියට ඇවිත් කියන කරන වැඩ අයියෝ සල්ලි:P:P:baffled:

    උන් නං මේ සම්ම කපේ එලකිරියට එන්නේ නෑ..
    ඒක ශුවර්..