mage sudu bole enakan tikak wela aharala innawa.![]()
අක්ක දොර වහල නිදාගන්න බෝලේ ඉස්තෝප්පුවේ ඉන්නෙ නැතෑ
උදේට ඇතුලට ගන්න
සුදු බෝලේ මේ මහා රෑ වෙනකන් මක් කරනවදඅක්ක දොර වහල නිදාගන්න බෝලේ ඉස්තෝප්පුවේ ඉන්නෙ නැතෑ
උදේට ඇතුලට ගන්න

thama enawa. eyala godak dura giye. duppath scl ekkata adara bedanna giyeමං ඕව හොයන්න යන්නේ නෑ අනේ මට කොහෙන්ද ඕවට වෙලාවක් වයිෆ් ඉන්නේ ඒකටනේ..hodai ehenam head phone kane gahanma inne natiwa poddak padam karanna kiyanna.
thama enawa. eyala godak dura giye. duppath scl ekkata adara bedanna giye
සුදු බෝලේව තනියම යවල හරියනවද මං ඕව හොයන්න යන්නේ නෑ අනේ මට කොහෙන්ද ඕවට වෙලාවක් වයිෆ් ඉන්නේ ඒකටනේ..
මං ඕව හොයන්න යන්නේ නෑ අනේ මට කොහෙන්ද ඕවට වෙලාවක් වයිෆ් ඉන්නේ ඒකටනේ..
තාත්ත උනාම පොඩ්ඩක් ගිහින් බලන්න එපැයි මුන් මොනවද කරන්නෙ කියල අක්කත් යන්න එපැයි ඉතින්සුදු බෝලේව තනියම යවල හරියනවද

ඇයි මනුස්සයෝ වයිෆ් තනියමද ළමය හදාගත්තේතාත්ත උනාම පොඩ්ඩක් ගිහින් බලන්න එපැයි මුන් මොනවද කරන්නෙ කියල




ekath aththa thama. eth ammata wada lamay thaththa kiyana de ahanawane
ඇයි මනුස්සයෝ වයිෆ් තනියමද ළමය හදාගත්තේතාත්ත උනාම පොඩ්ඩක් ගිහින් බලන්න එපැයි මුන් මොනවද කරන්නෙ කියල
පොතේ පතේ වැඩට මම අත නොගැහැව්වට අනිත් ඒව මම බලනවා..
මට හොරෙන් මේ ඒරියා එකේ උන්ට කඩේකට වත් යන්න බෑ..
දැන් මාම කරා වගේම ලොකු කොල්ලත් ඉස්කෝලේ යන කෙල්ලෙක් එක්ක යාළුවෙලා පැනල ගියොත් මාම මොකෝ කරන්නෙ




දැන් මාම කරා වගේම ලොකු කොල්ලත් ඉස්කෝලේ යන කෙල්ලෙක් එක්ක යාළුවෙලා පැනල ගියොත් මාම මොකෝ කරන්නෙ

බය කරවලා ලමයින උගන්නලා වැඩක් නෑ..
ඌ ඊලගට කරන්නේ මේසෙට වෙලා මට පේන්න බොරුවට පොත දිහා බලං ඉන්න එක..
ඒකෙන් වෙන්නේ උන් මාව රවට්ටන්න පුරදුවෙන එක විතරයි..ඒව තේරුමක් නැති වැඩ.. ඉන්ඩිවිජුවල් ක්ලාසස් කරාම ගොඩක් උන් වැඩ අල්ලගන්නවා..පර්සනලි ටීචර් ෆලෝ කරනවනේ..

baya karanna newe man kiwe. e gollo wada karanawada kiyala hoyala balanna kiyala. oya wayasedi lamay naraka dewalata yomu wela amaruwe watenna puluwan. දැන් මාම කරා වගේම ලොකු කොල්ලත් ඉස්කෝලේ යන කෙල්ලෙක් එක්ක යාළුවෙලා පැනල ගියොත් මාම මොකෝ කරන්නෙ