colombo awating tank ekata danna wali,filter wage badu ganna hoda shop ekak kiyanna ko pees
mokadda ube FIlter eka.
Thimbirigasyaya North west ekata giya nam one deyak ganna thiyenawa
Ok.
Mama puluwan tharam cost eka adu karanna thamay tank eka haduwe. Habay ganan vadi una.
Tank eka 5*2*2 12mm glass
Stand eka 3" l iron
Protein skimmer eka JAD DG-2524
Sump tank eka 2' 6"
wave maker eka pichchuna nisa filter eken water circulation eka venawa.
weli tikay maluy gaththe muhuden.
Tank deka kaden kiyala hadevva.
Anik badu tika north west eken gaththe

Ok.
Mama puluwan tharam cost eka adu karanna thamay tank eka haduwe. Habay ganan vadi una.
Tank eka 5*2*2 12mm glass
Stand eka 3" l iron
Protein skimmer eka JAD DG-2524
Sump tank eka 2' 6"
wave maker eka pichchuna nisa filter eken water circulation eka venawa.
weli tikay maluy gaththe muhuden.
Tank deka kaden kiyala hadevva.
Anik badu tika north west eken gaththe
![]()
මචන්ලා මම අලුතෙන් කොන්ක්රීට් මාලු ටැංකියක් හදනවා ඉස්සරහට වීදුරුවක් දාල (අඩි 6 දිග x අඩි 3 පළල x අඩි 2.5 උස). ඒකට හදන්න යන ෆිල්ටරේ ප්ලෑන් එක තමා මේ. මේකේ හොඳ නරක උඹලට තේරෙන විදිහට කියපල්ලා බලන්න.
මම නම් යෝජනා කරන්නේ ෆිල්ටරේ ග්රවිටි ෆෙඩ් විදිහට හදන්න කියල..
උඩින්ම ග්රවල්, අන්තිමට බයෝ බෝල් ...මොකද ෆිසිකල් ෆිල්ටරේෂන් මීඩියා තමයි නිතරම සුද්ද කරන්න වෙන්නේ.. ඒක යටටම දා ගත්තහම මල කරදරේ...
අනික මම චර්කොල් අනුමත කරන්නේ නෑ... සමහර වෙලාවට එකපාර රේලිස් කරනවා බන්..
යෝජනා කරනවා uv ලියිට් එක හරහා ෆිල්ටරේට වතුර එවන්න කියලා...
podi Redtail pataw dennek gaththa.. meyalata kanna monawada danna one?? maalu kaama kanne naa wage![]()