~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ හොඳම ඇනිමේෂන් ෆිල්ම් එක නෙවේ තමා ඉතින්. :D ලොකු අවුලක් නෑ නෙ.
    ok . එත් මට කම්මැලි හිතුනා මගදී
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒව ඉතින් බොන්නත් බැරුව ඇතිනෙ මොක ද ඉතින් ඔයාලගෙ හත්මුතු පරම්පරාව ම දාලනෙ හදන්නෙ
    ඔව් අපේ කිරි අත්තල පරණ පුරුද්දට ඕව බොන්න ගිහින් ඇතුලට වැටෙනව. මිනිස්සු එහෙමම්ම දාල හදනව :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් අපේ කිරි අත්තල පරණ පුරුද්දට ඕව බොන්න ගිහින් ඇතුලට වැටෙනව. මිනිස්සු එහෙමම්ම දාල හදනව :(

    වැනි වැනී යනකොට ඉතින් වැටෙන එක අහන්න දෙයක්යැ.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    මටනං සාමාන්‍යයි ඉතින්. කොහොමත් මම ඇනිමේෂන් තමා වැඩිහරියක් බලන්නේ ඒ හින්ද ගානක් නෑ.
    මමත් ඇනිමේෂන් ඔක්කොම වගේ බලල තියෙන්නේ. උබ ඉන්න එකත් මරු එකක්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටනං සාමාන්‍යයි ඉතින්. කොහොමත් මම ඇනිමේෂන් තමා වැඩිහරියක් බලන්නේ ඒ හින්ද ගානක් නෑ.

    කම්මැලි එකක් වුණත් ඇනිමේෂන් ඒව එචච්ර කම්මැලි වෙන්නෙ නෑ තමයි. ඉංග්‍රීසි ෆිල්ම් බලද්දිනම් ගොඩක් ඒව කම්මැලියි මට :rofl::rofl:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කම්මැලි එකක් වුණත් ඇනිමේෂන් ඒව එචච්ර කම්මැලි වෙන්නෙ නෑ තමයි. ඉංග්‍රීසි ෆිල්ම් බලද්දිනම් ගොඩක් ඒව කම්මැලියි මට :rofl::rofl:

    ඇනිමේෂන් එපා වෙන්නෙ නැත්තේ හැමවෙලේම සතුටුදායක අවසානයක් තියෙන්නෙ, අනික හිනා යන්නනෙ හදන්නෙ. බැලුවට පස්සේ ඔලුව රිදෙන්නේ නෑ එකේ තියෙන ඒවා මතක් වෙලා. :D