එහෙනං කමක් නෑබලන්නේ නැතුව නෙ එන්න එපා කිවේ
Oya comment kalata passe thama baluwe...
එහෙනං කමක් නෑබලන්නේ නැතුව නෙ එන්න එපා කිවේ
අපි ඒවා බොන්නෙ නෑ ස්වභාවික මල් පැණි බොන්නෙ
ok . එත් මට කම්මැලි හිතුනා මගදීඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ හොඳම ඇනිමේෂන් ෆිල්ම් එක නෙවේ තමා ඉතින්.ලොකු අවුලක් නෑ නෙ.
ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ හොඳම ඇනිමේෂන් ෆිල්ම් එක නෙවේ තමා ඉතින්.ලොකු අවුලක් නෑ නෙ.




ගිහින් බලන්න..Oyalage profile eka ki denek visit karala thiyeda...
Oyalage join date eka kawadda kiyana eka comment karannako....
එකනේ කිව්වේ... ලොකු තලගොයි ඉන්නවා මාලබේ. මකරු වගේ තමා. මේන් සයිස් .....Ada how to train your dragon part 2 giya..
Math ganna oni makarek![]()
එකනේ කිව්වේ... ලොකු තලගොයි ඉන්නවා මාලබේ. මකරු වගේ තමා. මේන් සයිස් .....

ඒව ඉතින් බොන්නත් බැරුව ඇතිනෙ මොක ද ඉතින් ඔයාලගෙ හත්මුතු පරම්පරාව ම දාලනෙ හදන්නෙ
ඔව් අපේ කිරි අත්තල පරණ පුරුද්දට ඕව බොන්න ගිහින් ඇතුලට වැටෙනව. මිනිස්සු එහෙමම්ම දාල හදනව
ok . එත් මට කම්මැලි හිතුනා මගදී
Ada how to train your dragon part 2 giya..
Math ganna oni makarek![]()
හැබැයි ඒකෙ ඉන්නෙ විකෘති වෙච්ච මකරු
ඒක හොඳයි තමාහැබැයි ඒකෙ ඉන්නෙ විකෘති වෙච්ච මකරු
මමත් ඇනිමේෂන් ඔක්කොම වගේ බලල තියෙන්නේ. උබ ඉන්න එකත් මරු එකක්මටනං සාමාන්යයි ඉතින්. කොහොමත් මම ඇනිමේෂන් තමා වැඩිහරියක් බලන්නේ ඒ හින්ද ගානක් නෑ.
මටනං සාමාන්යයි ඉතින්. කොහොමත් මම ඇනිමේෂන් තමා වැඩිහරියක් බලන්නේ ඒ හින්ද ගානක් නෑ.


මමත් ඇනිමේෂන් ඔක්කොම වගේ බලල තියෙන්නේ. උබ ඉන්න එකත් මරු එකක්
කම්මැලි එකක් වුණත් ඇනිමේෂන් ඒව එචච්ර කම්මැලි වෙන්නෙ නෑ තමයි. ඉංග්රීසි ෆිල්ම් බලද්දිනම් ගොඩක් ඒව කම්මැලියි මට
කාටුන් ගතිය නැති හින්ද අමුතු ගතියක් තියෙනව