~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඊයේ මැච් එක ලංකාව පරාදයි නේද සිංහලු.
    මේ සැරේ නම් ඉතින් සොරිම තමයි වගේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය පලවෙනි ටැග් හතර දාපු දෙන්න හෝ එකා :D
    අත් අකුරු හැටියට නම් කුක්කගේ සම්බන්ධයක් තියෙනවා..:yes:
    මැස්සාගෙත් යම්කිසි :rolleyes::P
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ඊයේ මැච් එක ලංකාව පරාදයි නේද සිංහලු.
    මේ සැරේ නම් ඉතින් සොරිම තමයි වගේ
    කටුස් කිව්වේ අවුලක් නෑ අනික් දෙකම ගහයි කියලා
    uDd2q.gif