~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ මල්ලී එක්සෑම් ලබන සතියෙ ඉවරයි, ඒත් මේ මාසේ අන්තිම වෙනකම්ම වැඩ සෙට්,,

    :P


    පොලීසිය :rolleyes: කුරුණෑගලද

    මං යන්නං එහෙනම්
    සාරා හැමතැනම පෝස්ටර් ගහලා තිබ්බා අර ඔසී ප්ලේන් හයිජැකර් උඹය ඒකයි කිරියට නො එන්නේ මේ ටිකේ කියලා :P