කියන එක්කෙනාටනං අලියෙක් වගේ ඇගක් තිබ්බට කටුස්සෙක් තරංවත් මොලේ නෑ![]()

වහන්නාහු? නෑ නෑ පවසන්නව කියන අදහස
එහෙනං මුල් ප්රශ්නෙට " ඔව් "![]()

ow.upul mamata photo ekak gena kiyala baya karagena inne
මේ මිනිස්සු මගේ නොකැළැල් චරිතේ ඝාතනය කරනව නේද මම නැති අතරේ
එහෙනං මුල් ප්රශ්නෙට " ඔව් "![]()

Kiyala wadak na aiya...oya kukkata lasanga hadapu kalei salliyi wiyadam karala harakek gaththa nam goma tikak wath ganna thibba..




ඒකතමා මන් වැස්සියක් ගත්තේ ශනූව, කෝ ඒ දවස් වල ඊරිසියාවෙන් පැලුනනේ ගෙදර ගෙදර වැස්සියෝ දෙන්නෙක්ට ඉන්ඩ බෑ කියලා මහ වැස්සි![]()





මේ මිනිස්සු මගේ නොකැළැල් චරිතේ ඝාතනය කරනව නේද මම නැති අතරේ
ehema ekakuth thiyenawada?
එහෙනම් ලසඥ්ඥා කෑවෙ කවුද?



කටුස්ස එහෙනම් හැමෝවම බයකරගෙන? මං හිතුවෙ කටුස්සො ඒ තරම් දරුණු නෑ කියලනෙ

Etharam wath molayak thibba nam salli wiyadam karala kale wiyadam karala oyawa hada ganida........![]()


සාර රොබෝට දෙනවා කියලා තනියම කන්නෙ, අර අපි පොඩි කාලෙ සෙල්ලම් බඩු වලට කවන්නෙ ඒ වගේ![]()
කෝ අපේ කුක්කට මොකෝ උනේ, පේන්න නෑ නෙ
