~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow.upul mamata photo ekak gena kiyala baya karagena inne

    කටුස්ස එහෙනම් හැමෝවම බයකරගෙන? මං හිතුවෙ කටුස්සො ඒ තරම් දරුණු නෑ කියලනෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ මිනිස්සු මගේ නොකැළැල් චරිතේ ඝාතනය කරනව නේද මම නැති අතරේ :no:

    කටුසු චරිතය අලංකාර කරමින් ඉන්නෙ කට්ටිය
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Kiyala wadak na aiya...oya kukkata lasanga hadapu kalei salliyi wiyadam karala harakek gaththa nam goma tikak wath ganna thibba..

    ඒකතමා මන් වැස්සියක් ගත්තේ ශනූව, කෝ ඒ දවස් වල ඊරිසියාවෙන් පැලුනනේ ගෙදර ගෙදර වැස්සියෝ දෙන්නෙක්ට ඉන්ඩ බෑ කියලා මහ වැස්සි :baffled::baffled::dull::dull:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒකතමා මන් වැස්සියක් ගත්තේ ශනූව, කෝ ඒ දවස් වල ඊරිසියාවෙන් පැලුනනේ ගෙදර ගෙදර වැස්සියෝ දෙන්නෙක්ට ඉන්ඩ බෑ කියලා මහ වැස්සි :baffled::baffled::dull::dull:

    :shocked::shocked::shocked::shocked:
    Oya wassi kiuwe sayo tada:frown:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සාර රොබෝට දෙනවා කියලා තනියම කන්නෙ, අර අපි පොඩි කාලෙ සෙල්ලම් බඩු වලට කවන්නෙ ඒ වගේ :dull::dull::baffled:

    එහෙම ද? එතකොට ඔයාට ඒ විස්තර කියන්නෙ කවුද?