~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ඔයාට වඩා මොලේ අඩු කෙනෙක්ව ගන්න, එතකොට ඔය ප්‍රශ්න නෑනෙ, එහෙනං ඉතිං:nerd:

    @ රහසින් මොලයක් නැති එකෙක්ව තමා ගන්න වෙන්නෙ:baffled::rofl:

    Ekane oyawa thiyan hitiye....:P:rofl:
    Oyata wada male adu kenek mehe nane:(:(
    :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුක්කට කවුරුහරි කිස් එකක් දීල කුමාරයෙක් වෙලාද :baffled: සාරා.. කෝ මේ සාර ඔයා කුක්කව කිස් කරාද :eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කුක්කට කවුරුහරි කිස් එකක් දීල කුමාරයෙක් වෙලාද :baffled: සාරා.. කෝ මේ සාර ඔයා කුක්කව කිස් කරාද :eek:

    කුක්ක ගෙම්බෙක් නෙමෙයි :lol::lol::lol::lol:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,961
    1,489
    113
    Nawalapitiya
    එහෙනම් රත්තරන් අවුන්සයක් වගේ දුන්නම කිලෝ එකක් වගේ දකිනව ඇති :lol::lol:

    na.katusta salli,raththaran ehema pennathilu.raththaran kilo ekak dunnath penne awnsayak wagelu.ekane hemadama dewale kateta wade denne.kochchara issuwath madi kiyala katusta hithenawalu anika daru pawl 7,8k innawane
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සාරගේ ගෙදrර අය තමා දන්නෙ

    ලංකාවෙ හදපු එක්කෙනෙක් වෙන්න ඕන. නැත්තම් ඔහොම කේලම් කියන රොබොවෙක් ඉන්න විදියක් නැහැනෙ :lol::lol:

     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    පොඩ්ඩක් වුනා ඒත් pප්‍රසිද්දියේම වෙස් මුන ගැලවුනා :baffled:


    වෙස් මූන නම් අවුලක් නෑ බං...වැඩිය හිතන්න එපා...කලිසම නෙවෙයිනෙ

     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලංකාවෙ හදපු එක්කෙනෙක් වෙන්න ඕන. නැත්තම් ඔහොම කේලම් කියන රොබොවෙක් ඉන්න විදියක් නැහැනෙ :lol::lol:


    Mehemane man mechchara kal hithan hitiye kuku thama inne kiyala...dan eyane kiyane e robo kenek kiyala....ithin eya thama gaththa thana danne:P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රොබෝ ගැන කීවෙ , මන් මොකෝ කිරි දොවන්නෙ, රොබෝ කරලා දෙනවනේ :baffled::rofl::rofl::lol::lol:

    කුක්කා නියමෙටම ට්‍රැප් උනා...

    මලයා ඕකනේ කියන්නෙ ගෑණු එක්ක ආගියුමන්ට් ගොඩක් දුර ගෙනියන්න එපා කියලා.. පිඟානක් කෝප්පයක් පෙරළලා මාරු වියන්... දැක්කනේ උඹට අමතක උඹේම පරණ කමෙන්ට් නිසා ඇන ගත්ත හැටි:lol::lol::lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුක්කට කවුරුහරි කිස් එකක් දීල කුමාරයෙක් වෙලාද :baffled: සාරා.. කෝ මේ සාර ඔයා කුක්කව කිස් කරාද :eek:

    එයාගෙන් කිස් එකක් ගත්තොත් බල්ලන්ගෙනං මයිල් යනව, කටුස්සන්ගෙනං කොර යනවා:dull: