~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෑ.. ඒ මොකෝ වසංගත ලෙඩක්වත් ද :oo: මගෙත් ඇඟ නිකන් කහනව කහනව වගේ පහුගිය ටිකේ දැනුනේ සාර ළඟ ඉඳලද දන්නේ නෑ. :shocked:

    ඇයි දේවාලෙනෙ කුක්ක දැන් ලැගල ඉන්නව කියන්නෙ. ඉතින් මැක්කො බෝවෙලා ඇති. බලන්න ඔයාගෙ ඇඟටත් යන්න ඇති :lol:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,961
    1,489
    113
    Nawalapitiya
    රොබෝ කෙනෙක්නං අර වත්ත වටේ ජරා කරේ, අහල පහල ගෙවල්වල කික්කියෝ බඩදරු කරේ කොහොමද :shocked:

    :baffled: yako katus,sara akkage gewal paththa gena oththu bala bala idala thiyenne
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කුක්කෙක් ළිඳට වැටුණු පාරට කටුස්සෙක් ගොඩක විසිවෙලා.