ලංකාවෙ හදපු එක්කෙනෙක් වෙන්න ඕන. නැත්තම් ඔහොම කේලම් කියන රොබොවෙක් ඉන්න විදියක් නැහැනෙ

ලංකාවෙ හදපු එක්කෙනෙක් වෙන්න ඕන. නැත්තම් ඔහොම කේලම් කියන රොබොවෙක් ඉන්න විදියක් නැහැනෙ

වෙස් මූන නම් අවුලක් නෑ බං...වැඩිය හිතන්න එපා...කලිසම නෙවෙයිනෙ

බය කරන්ඩ එපා එයාගෙන් කිස් එකක් ගත්තොත් බල්ලන්ගෙනං මයිල් යනව, කටුස්සන්ගෙනං කොර යනවා![]()
මගෙත් ඇඟ නිකන් කහනව කහනව වගේ පහුගිය ටිකේ දැනුනේ සාර ළඟ ඉඳලද දන්නේ නෑ.
හෑ.. ඒ මොකෝ වසංගත ලෙඩක්වත් දමගෙත් ඇඟ නිකන් කහනව කහනව වගේ පහුගිය ටිකේ දැනුනේ සාර ළඟ ඉඳලද දන්නේ නෑ.

වෙන්න බෑ නැත්තන් කොහොමද මෙහෙම උනේඅනේ යස්සනියක් අපේ කුක්කට සාප කරලද
කුක්කට ජලභීතිකාව හැදිලා මැරුණා යකෙක් වෙලා ආයෙම ඉපදිල වුනා...

හෑ.. ඒ මොකෝ වසංගත ලෙඩක්වත් දමගෙත් ඇඟ නිකන් කහනව කහනව වගේ පහුගිය ටිකේ දැනුනේ සාර ළඟ ඉඳලද දන්නේ නෑ.

na.katusta salli,raththaran ehema pennathilu.raththaran kilo ekak dunnath penne awnsayak wagelu.ekane hemadama dewale kateta wade denne.kochchara issuwath madi kiyala katusta hithenawalu anika daru pawl 7,8k innawane

කටුස්සට දරුපවුල් එච්චර ඉන්නව? එහෙනම් දේවාලෙ සල්ලිවලට වෙන දේ අහන්න දෙයක් නෙමෙයි4to eka maru nokaloth ekath wei.
sayo nandita kiyala wade shape karanna wei wage.
කටුස්සට දරුපවුල් එච්චර ඉන්නව? එහෙනම් දේවාලෙ සල්ලිවලට වෙන දේ අහන්න දෙයක් නෙමෙයි
කුක්කා නියමෙටම ට්රැප් උනා...
මලයා ඕකනේ කියන්නෙ ගෑණු එක්ක ආගියුමන්ට් ගොඩක් දුර ගෙනියන්න එපා කියලා.. පිඟානක් කෝප්පයක් පෙරළලා මාරු වියන්... දැක්කනේ උඹට අමතක උඹේම පරණ කමෙන්ට් නිසා ඇන ගත්ත හැටි
එහෙම ද? එතකොට ඔයාට ඒ විස්තර කියන්නෙ කවුද?
රොබෝ

ඒ රොබෝට තනියම වැඩ කරන්න බෑනෙ, මන් තමා කන්ට්රෝල් කරන්නෙ
මන් දෙබිඩි ජීවිතයක් ගත කරන්නෙ 

අයියෝඒ රොබෝට තනියම වැඩ කරන්න බෑනෙ, මන් තමා කන්ට්රෝල් කරන්නෙ
මන් දෙබිඩි ජීවිතයක් ගත කරන්නෙ
![]()

කටුස්සට දරුපවුල් එච්චර ඉන්නව? එහෙනම් දේවාලෙ සල්ලිවලට වෙන දේ අහන්න දෙයක් නෙමෙයි

හෑ.. ඒ මොකෝ වසංගත ලෙඩක්වත් දමගෙත් ඇඟ නිකන් කහනව කහනව වගේ පහුගිය ටිකේ දැනුනේ සාර ළඟ ඉඳලද දන්නේ නෑ.