Oyata koi wageda suda kama bima oni...sapa pahasukam monawada oni.......
මොනවත් එපා ඉඳගෙන ඉන්න පොඩි අතු කෑල්ලක් තිබුනම ඇති
Oyata koi wageda suda kama bima oni...sapa pahasukam monawada oni.......
මන්චි ශෝට් කේක් බිස්කට් දෙනවනම් කියනවා![]()
හෑ.. ඒ මොකෝ වසංගත ලෙඩක්වත් දමගෙත් ඇඟ නිකන් කහනව කහනව වගේ පහුගිය ටිකේ දැනුනේ සාර ළඟ ඉඳලද දන්නේ නෑ.

මොනවත් එපා ඉඳගෙන ඉන්න පොඩි අතු කෑල්ලක් තිබුනම ඇති


සමහරවිට කුක්ක යන්න ඇති එහා ගෙදර කික්කිව බලන්න. එතකොට මොකක් හරි වෙලා තමයි ඔය එවිල් වෙලා ඉන්නෙ![]()
කික්කි සාප කරාද දන්නේ නෑ Dan oyage pahasukam ha sewa kapa harala....katus ta thama okkoma



Mechchara kal ape gedara kuku wenuwata idala thiyenne eya genath thiyapu robo kenek lu....
රොබෝ කෙනෙක්නං අර වත්ත වටේ ජරා කරේ, අහල පහල ගෙවල්වල කික්කියෝ බඩදරු කරේ කොහොමද
yako katus,sara akkage gewal paththa gena oththu bala bala idala thiyenneරොබෝ කෙනෙක්නං අර වත්ත වටේ ජරා කරේ, අහල පහල ගෙවල්වල කික්කියෝ බඩදරු කරේ කොහොමද