~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් මේ රොබෝ කුක්කෙක් කියන්නේ, රොබෝ නං මැක්කෝ හිටියේ කොහොමද

    රොබෝ ඉන්නෙ සාරලගෙ දිහා. දේවාලෙ තමයි කුක්ක හිටියෙ. ඉතින් ඔයා දේවාලෙනෙ මෙච්චර කල් හිටියෙ :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :(:(:(
    දුක තද කරන් මහ මෙර තරම් මට ඉන්න බෑ ඔබ නැතිවනම්

    ඇයි දැන් ඔයාගෙ රොබෝ කුක්ක ඉන්නෙ තනිවට?