~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අද මං අපේ ගෙදෙට්ට සිද්ධාලේප කුප්පියක් ගෙනාව..
දැන් අපේ ගෙදරත් වෙද මහත්තයෙක් ඉන්නවා..
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගර්බනී මාතාවන්ට ඕව හොද නෑ , කෝ උබේ හස්බන්ඩ් :dull:
    ගර්භනී වෙලා ඉන්නෙ සාරගේ අහල පහල ගෙවල්වල කික්කියෝ ටික :D ගිහින් උන්ගෙ සැපදුක හොයල බලපන් :yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මට මඩ ගහන අයට තමා ඒ විශේෂ කටුසු ටැග් එක :P පෙරේදා කුක්කා මරමු, කලින් මැස්ස මරමු, ඊයේ උකුස්සා මරමු, අද crasyasa මරමු :yes:
    :frown::frown:දෙන්නම් මඩ ලොරි පිටින්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අද මං අපේ ගෙදෙට්ට සිද්ධාලේප කුප්පියක් ගෙනාව..
    දැන් අපේ ගෙදරත් වෙද මහත්තයෙක් ඉන්නවා..

    සිද්ධාලේප ගෙනාපු හේතුවත් කියපන් ඉතින් ලජ්ජ නැතුව
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගර්භනී වෙලා ඉන්නෙ සාරගේ අහල පහල ගෙවල්වල කික්කියෝ ටික :D ගිහින් උන්ගෙ සැපදුක හොයල බලපන් :yes:

    එහෙම බඩ වෙච්ච අය ඉන්නවානං එයාගේ ගෙවල් වල අය බලාගනීනෙ, අනික උන්ටත් හොදයිනේ, පැටව් විකුනන්න පුලුවන්නේ :(:(
    උබලගේ කටුසු පැටවුන්ගෙන් මොනවා කරන්නද