~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,961
    1,489
    113
    Nawalapitiya
    කොයි වත්තේද මිනිහෝ දලු කඩනවට 1000ක් දෙන්නේ..
    මම න්ං එහෙම වත්තක් අහලම නෑ..
    අනික ගෑනුන්ට 800..
    උඹ ඔය මොකද්ද කියන වත්ත..

    loku wathuwala newei.sinhala gamwala kattiya hadagaththa wathu.1000k denne dalu kadanna newei mattam kapanna,udalu ganna.dalu kadana gehenu aya 800k illanawa nathnam un gamwala wadata enna.un kilo gananwalata kadanna enneth na
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Pirimi awama wadata hora nisa karadarai....ganu kapati unath wade karawa ganna puluwan...

    අහහ් 15000 සීන් එක අමතක උනානේ..
    මිනිස්සුන්ට පඩි දෙන්නේ උන්ගේ අවශ්‍යතා සලකලා නෙමෙයි.. ලමයි ඉස්කෝලේ යනවද, ගෙවල් වල ලෙඩ්ඩු ඉන්නවද ඒවා කම්පැනි එකට අදාල නෑ..
    අපි මිලක් නියම කරන්නේ එයාගෙන් ලැබෙන් සර්විස් එකට..
    එතනින් එහා දේවල් මම කල්පනා කරන්නේ නෑ..
    උන් කන්නේ බොන්නේ කොහොමද, ලමයි ඉස්කොලේ යවගන්නේ කොහොමද, බේත් ගන්නේ කොහොමද කියන එක උන්ගේ ප්‍රශ්නයක්.. ඒක උන් විසදගන්න ඕනේ.. ඒක මට වැඩක් නෑ..
    උන් කරන්නේ රස්සාවක්, මම කරන්නේ බිස්නස් එකක් නගෝ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    loku wathuwala newei.sinhala gamwala kattiya hadagaththa wathu.1000k denne dalu kadanna newei mattam kapanna,udalu ganna.dalu kadana gehenu aya 800k illanawa nathnam un gamwala wadata enna.un kilo gananwalata kadanna enneth na

    ආ ඒක මිසක්..
    ඒ වැඩ ඉතින් හැමදාම නෑනේ..
    ඉදල හිටලනේ සෙට් වෙන්නේ..
    නැත්තං වත්තේ දලු කඩන්න 1000ක් දෙන්නේ නෑ..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම කොහොමද කුක්කෝ පූසෙක් බඩ කරන්නෙ අපි එක කුලේ නෙවේ නෙ :no: පුසයි බල්ලයි නං බලල් කුලේ නෙ :D

    උබ කරා කියල නෙමේ උබව කරේ එහෙමද කියලා :baffled::baffled:
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අහහ් 15000 සීන් එක අමතක උනානේ..
    මිනිස්සුන්ට පඩි දෙන්නේ උන්ගේ අවශ්‍යතා සලකලා නෙමෙයි.. ලමයි ඉස්කෝලේ යනවද, ගෙවල් වල ලෙඩ්ඩු ඉන්නවද ඒවා කම්පැනි එකට අදාල නෑ..
    අපි මිලක් නියම කරන්නේ එයාගෙන් ලැබෙන් සර්විස් එකට..
    එතනින් එහා දේවල් මම කල්පනා කරන්නේ නෑ..
    උන් කන්නේ බොන්නේ කොහොමද, ලමයි ඉස්කොලේ යවගන්නේ කොහොමද, බේත් ගන්නේ කොහොමද කියන එක උන්ගේ ප්‍රශ්නයක්.. ඒක උන් විසදගන්න ඕනේ.. ඒක මට වැඩක් නෑ..
    උන් කරන්නේ රස්සාවක්, මම කරන්නේ බිස්නස් එකක් නගෝ..

    Aiya waradi kiuwe na...aiya hari...mokada poddak burula pennuwama kare yana aya thama 99%kma inne....okata hethuwa samaja wihamatha thamai
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම කොහොමද කුක්කෝ පූසෙක් බඩ කරන්නෙ අපි එක කුලේ නෙවේ නෙ :no: පුසයි බල්ලයි නං බලල් කුලේ නෙ :D

    උබල ජැක්පොට් වැදුනොත් කුල මල හොයා හොයම ඉඳි :lol::lol: