කොයි වත්තේද මිනිහෝ දලු කඩනවට 1000ක් දෙන්නේ..
මම න්ං එහෙම වත්තක් අහලම නෑ..
අනික ගෑනුන්ට 800..
උඹ ඔය මොකද්ද කියන වත්ත..
සරම ට කියන්න බැ..මන් කලිසමට කියන්නම්![]()

කොයි වත්තේද මිනිහෝ දලු කඩනවට 1000ක් දෙන්නේ..
මම න්ං එහෙම වත්තක් අහලම නෑ..
අනික ගෑනුන්ට 800..
උඹ ඔය මොකද්ද කියන වත්ත..
මට කොහොමත් තේරුනා නෝට් 4 වල ඇලපිලි පාපිලි ඉස්පිලි හරියට පේන්නෙ නෑ කියලා![]()


Pirimi awama wadata hora nisa karadarai....ganu kapati unath wade karawa ganna puluwan...
උඹ නේද පුසව බඩ කරේමොකද්ද බන් අඩුගානේ සයිස් එකට හරියන එකෙක් හොයාගන්න එපැයි





Chocalate biscuit dennam....
Kiyannako.......
ai am seeriyas
උබ වගේද![]()
![]()
පුසයි බල්ලයි නං බලල් කුලේ නෙ
loku wathuwala newei.sinhala gamwala kattiya hadagaththa wathu.1000k denne dalu kadanna newei mattam kapanna,udalu ganna.dalu kadana gehenu aya 800k illanawa nathnam un gamwala wadata enna.un kilo gananwalata kadanna enneth na
මම කොහොමද කුක්කෝ පූසෙක් බඩ කරන්නෙ අපි එක කුලේ නෙවේ නෙපුසයි බල්ලයි නං බලල් කුලේ නෙ


මම කොහොමද කුක්කෝ පූසෙක් බඩ කරන්නෙ අපි එක කුලේ නෙවේ නෙපුසයි බල්ලයි නං බලල් කුලේ නෙ


අහහ් 15000 සීන් එක අමතක උනානේ..
මිනිස්සුන්ට පඩි දෙන්නේ උන්ගේ අවශ්‍යතා සලකලා නෙමෙයි.. ලමයි ඉස්කෝලේ යනවද, ගෙවල් වල ලෙඩ්ඩු ඉන්නවද ඒවා කම්පැනි එකට අදාල නෑ..
අපි මිලක් නියම කරන්නේ එයාගෙන් ලැබෙන් සර්විස් එකට..
එතනින් එහා දේවල් මම කල්පනා කරන්නේ නෑ..
උන් කන්නේ බොන්නේ කොහොමද, ලමයි ඉස්කොලේ යවගන්නේ කොහොමද, බේත් ගන්නේ කොහොමද කියන එක උන්ගේ ප්‍රශ්නයක්.. ඒක උන් විසදගන්න ඕනේ.. ඒක මට වැඩක් නෑ..
උන් කරන්නේ රස්සාවක්, මම කරන්නේ බිස්නස් එකක් නගෝ..
මම කොහොමද කුක්කෝ පූසෙක් බඩ කරන්නෙ අපි එක කුලේ නෙවේ නෙපුසයි බල්ලයි නං බලල් කුලේ නෙ

