~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
දැන් ඉතුරු නෑදෑයෝ රොත්ත බුරුත්තත් බදුල්ලේ ඉඳන් එයිද දන්නේ නෑ :D

මං කිව්වා තව උන් ඉන්නවනං එන්න කියන්න කියල..
තව සෙට් එකක් ගෙන්න ගත්තොත් ලොවෙත් ගොඩ..
ඕකුන් හෙන මෝඩයි..
හවසට එකාට රා බෝතලේ ගානේ දුන්නම උන් ජීවිතේට මෙතනින් යන්නේ නෑ..
කන්නයි බොන්නයි අතට පොඩි ගානකුයි තියෙනවා නං උන් ඉන්නවා..
උන් ඉන්නකං අපි හැදෙනවා..:rofl:
 
lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,961
    1,489
    113
    Nawalapitiya
    අද 40 ගානක් ආව රොත්තක්ම..
    නඩ පිටිං බහින්නේ එනකොට..

    :yes: hawasata kalak dunna nam 250ta wada karana nada innawa.langakadi bus ekedi dial ekak hambuna kakulen bagayak nathuwa.ai kiyala ahuwama waththe wada karala kasippu gahala wadi wela rail pare ninda gihin
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Visit visa pita un enawa...yakku wage wada

    ඒව හෙන ලෙඩ..
    මාට්ටු උනොත් එහෙම කම්පැනි එකට කචල් වැටෙනවා..
    නම චොර කරං කන්ස්ට්‍රක්ශන් කරන්න බෑ..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :yes: hawasata kalak dunna nam 250ta wada karana nada innawa.langakadi bus ekedi dial ekak hambuna kakulen bagayak nathuwa.ai kiyala ahuwama waththe wada karala kasippu gahala wadi wela rail pare ninda gihin

    මමත් අදුරන එකෙක් ඉන්නවා අතට ඔහොම උන
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒව හෙන ලෙඩ..
    මාට්ටු උනොත් එහෙම කම්පැනි එකට කචල් වැටෙනවා..
    නම චොර කරං කන්ස්ට්‍රක්ශන් කරන්න බෑ..

    E side eka danne na..ape uncle kenek innawa..gewal hadana..eya genwanne ehen..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :yes: hawasata kalak dunna nam 250ta wada karana nada innawa.langakadi bus ekedi dial ekak hambuna kakulen bagayak nathuwa.ai kiyala ahuwama waththe wada karala kasippu gahala wadi wela rail pare ninda gihin

    මුනුත් එහෙම තමයි..
    රා ඉල්ලනේ..
    රා බෝතලයක් දීල අතට 400ක් දුන්නම ඒ ඇති උන්ට
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    E side eka danne na..ape uncle kenek innawa..gewal hadana..eya genwanne ehen..

    පොඩියට කරනවා ඇත්තේ.. ශේප් එකේ කට්ටිය ගෙන්නං වැඩ කරං යනවා ඇති..
    මගේ කම්පැනි එක ලොකුයි නේ..
    ඕව කරලා මාට්ටු උනොත් මහ ලෙඩක් වෙන්නේ..