~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Man yano...gn...sd...tc...cu....bs..bye...

    මේ මොන ඉලවුවක්ද බං අයියෙ මේ,කලුපාට සීනි කැට ඇන්න එන්ඩ උබට පිස්සු යැයි, පාං රාත්තලක් ගෙනාවනං අපි දෙන්නට බාගෙ බාගෙවත් කන්ඩ තිබ්බනෙ ලූනු කෑල්ලක් එක්ක හරි
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පොඩියට කරනවා ඇත්තේ.. ශේප් එකේ කට්ටිය ගෙන්නං වැඩ කරං යනවා ඇති..
    මගේ කම්පැනි එක ලොකුයි නේ..
    ඕව කරලා මාට්ටු උනොත් මහ ලෙඩක් වෙන්නේ..

    Podimath na...eka sare 5,6k hadanawa...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    drink tuu mach wotar damaje yuwar kidnis

    හිතලා වැරදියට අකුරු ගහන්න එපා
    ඕවර් ඇක්ටිං
    උබේ ඔරිජිනල් ඒක මාට්ටු වෙයි
    9344262.png
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ මොන ඉලවුවක්ද බං අයියෙ මේ,කලුපාට සීනි කැට ඇන්න එන්ඩ උබට පිස්සු යැයි, පාං රාත්තලක් ගෙනාවනං අපි දෙන්නට බාගෙ බාගෙවත් කන්ඩ තිබ්බනෙ ලූනු කෑල්ලක් එක්ක හරි

    උබෙත් කට කන්න හැදුවද?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    යකෝ 500 කිවුව එක තවත් අඩු කරනවද :lol::lol::lol::lol:

    මෙතන නිකං ලකුණු දාගන්න මට සුද්දා වගේ ටෝක් දෙන්න පුලුවන් මම ලෝස් නෑ මම අරෙහෙම ගෙවන්නේ මෙහෙම ගෙවන්නේ කියල..
    ඒ බොරු බයිලා වැඩක් නෑ මම මේ කරන දේ කෙලින්ම කියන්නේ..
    ටික දවසක් ගිහිල්ල දැන් රා බෝතලේ 150යි කියල පුලුවන් නං ඕකෙනුත් තව 50ක් කපනවා..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෙතන නිකං ලකුණු දාගන්න මට සුද්දා වගේ ටෝක් දෙන්න පුලුවන් මම ලෝස් නෑ මම අරෙහෙම ගෙවන්නේ මෙහෙම ගෙවන්නේ කියල..
    ඒ බොරු බයිලා වැඩක් නෑ

    හක්කේ දඩමස් තියාගෙන මොකටද බන්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මෙතන නිකං ලකුණු දාගන්න මට සුද්දා වගේ ටෝක් දෙන්න පුලුවන් මම ලෝස් නෑ මම අරෙහෙම ගෙවන්නේ මෙහෙම ගෙවන්නේ කියල..
    ඒ බොරු බයිලා වැඩක් නෑ මම මේ කරන දේ කෙලින්ම කියන්නේ..
    ටික දවසක් ගිහිල්ල දැන් රා බෝතලේ 150යි කියල පුලුවන් නං ඕකෙනුත් තව 50ක් කපනවා..

    ඔව් ඔව් මම කියෙවුව උබේ එට්ක ත්‍රෙඩ් එක.
    උබට ලාබයි තමයි. ඒ උනත් ඒ මිනිස්සුන්ටත් ළමයි ඇති නේද බන්
    උබේ ළමයි ඉගෙනගන්නවා වගේ ඒ මිනිස්සුන්ගේ ළමයිනුත් ඉගෙන ගන්ඩ ආස ඇතිනේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Podimath na...eka sare 5,6k hadanawa...

    5ක් 6ක් කියන්නේ ගෙවල් නේ..
    ඒ කියන්නේ කෝටි 5 6 ක ඉන්වෙස්මන්ට් එකෙක් නේ..
    එහෙම පොඩියට කරද්දි පුලුවන්..
    ලොකුවට කරද්දි බෑනේ..
    කෝටි 5 6 වෙන බිස්නස් වලදි ලොකු උනාට කන්ස්ට්‍රක්ශන් වලදී ඒක පොඩි බිස්නස් එකක්..