aluthin gaththa aya factory restaurant wage karala ganak hoyanawa ita amatharawa ticket aran touristlata factory eke pennanawa.a ayatama tea kola wikunanawa market price eka wage 5 gunayakata withara.me langadi ramboda hariye tourist bus 5k withara factory ekaka nawaththala thibuna.wenama girlsla aran foreign languages puluwan
ඔව් ඒ වගේ දෙයක් කෙරුවොත් තමයි
රජයෙන් බර ලෝන් දීල තිබුන පහුගිය ටිකේ

උබනේ එන්නෙ කෙල්ලෝ හොයන් 


