ඌත් මේ වෙන කොහෙන්ද අහගත්තු එකක් තමා දාල තිබුනෙසැක නං මම ෆොටෝ එකක් ගහල දාන්නද
welawaka kandy waladi set wemu.

tea factory paththata atha gahanna kemathi nadda? Adu ganata godak factory tika dawasakata kalin wikunala thibune.
ඉන්දියාව නෙ, අහන්නත් දෙයක්ද
අමාරුයි මිනිහෝ කරන්න..
බිස්නස් වල තව ගොඩක් වේරියේශන්ස් වලට යන්න මට අමාරුයි මිනිහෝ...
මගේ බිස්නස් සේරම තනි මගේ ඕර්නශිප් එක යටතේ නේ තියෙන්නේ..
පාට්නර්ශිප, ශෙයාර්ස් ඉශූ කරලා කිසිම දෙයක් නෑ..
තනිමට ඔය වගේ අයිසොලේටඩ් බිස්නස් හැඩ්ල් කරන්න අමාරුයි..
අනික මේ ෆීල්ඩ් එකේ ටච් එක තියාගන්න ඕනේ..
දැන් අලුතෙන් නීතියක් තියෙනවා ඉහල කැටගරි වල ඉන්න කම්පැනි වලට පහල කැටගරි කම්පැනි එක්ක ටෙන්ඩර් දාන්න බෑ කියල..
ඒ කියන්නේ c1,c2 ,c3 අයට ඉන් පල්ලෙහා කැටගරි කරලා දාන ටෙන්ඩර් වලට දාන්න බෑ..
මේ ඒරියා එකේ ගොඩගම පැත්තේ තව කන්ස්ට්රක්ශන් කම්පැනි එකක් නැගගෙන ආව..
මම ටක්ගාල කලේ අලුත් නමකින් කම්පැනියක් රෙජිස්ටර් කලා පහල කැටගරි එකකින්..
කරලා ටෙන්ඩර් දාල අරූට යන වැඩටික සේරම මම උස්සලා අරූට බඩේ පාර ගැහුවා..
දැන් ඌ ඉවරයි බංකොලොත් වේගෙන එන්නේ...
තව උපරිම මාස තුනෙන් ඌ බිම.
අන්න එහෙම ටච් එක හරියට තියෙන්නෙ ඕනේ..

බෑ මම පොලිස් අන්කල්ලට බයයි
උබේ කටේ තියෙන්නෙම කුනුහරප්නේ![]()

කවුද මම?
ආ ඔව්නේ මට අමතක උනා මම ඩිල්ස්ස් අකවුන්ට් එකෙන් නෙමෙයි ඉන්නේ කියල..
අද දිනන ටීම් එක තමයි කප් එක ගන්නේ
පාකිස්තානේ අද දිනුවත් කප් එක නං ගන්නේ නෑ ඒක ෂුවර් he he man fcid newei bn ubawa athulata danna karapu wanchawalata
කවුද මම?
ආ ඔව්නේ මට අමතක උනා මම ඩිල්ස්ස් අකවුන්ට් එකෙන් නෙමෙයි ඉන්නේ කියල..
dilzz ehenam mata free iphone 5s eka ewanna.මාව බිස්නස් පාට්නර් කෙනෙක් කරගනින්![]()
dilzz ehenam mata free iphone 5s eka ewanna.
පොලිස්කාරයෝ කොහොමත් මම පොලිසියේ කියාගෙන හොරු අල්ලන්න එන්නේ නෑ නෙ
මගේ හවුලේ කැදවත් නෑ මිනිහෝ