~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
:lol:a ai? Puthe ubalata piliwelakata kasadayak karala dennam kiwwada?

මට සල්ලි තියෙනකොට ඌ ටික ටික හිනාව දාගෙන දුව බලන්නයි ගගා මේකෙ රිංගුවා..
මම නං බලු ගණන් ගත්තේ නෑ ඕකව මැරෙනකංම..
 

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,961
    1,489
    113
    Nawalapitiya
    මට සල්ලි තියෙනකොට ඌ ටික ටික හිනාව දාගෙන දුව බලන්නයි ගගා මේකෙ රිංගුවා..
    මම නං බලු ගණන් ගත්තේ නෑ ඕකව මැරෙනකංම..

    porata wena lamayi nadda? Kohomath issara hitapu poddak sallikara ayage loku seen wadiyne
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    hamma ehenam kattiya supiri fun ekak aran wage:lol:

    ඔක්කොම 14ක්..
    එකෙක් එලිවෙනකංම හොටෙල් එකේ බිම් බුදියලා තියෙන්නේ පාන්දර තුනයි ගානකට ඇහැරිලා ඌ නැගිටලා ගෙදර ගිහිං තියෙන්නේ..
    තව එකෙක් හොටෙල් එකෙන් මීටර් 50ක් විතර දුර යනකොට ඩ්‍රයිව් කරන්න බෑයි කියල තේරිලා වාහනෙත් අයිං කරගෙන පාර අයිනෙම බුදියල එලිය වැටෙනකංම..
    මං තාප්පෙන් පැනල ගෙදර ආවේ අත පය පතුරු ගහං..
    සැප නං ඕන් නෑ එදා..:rofl: