aparade yako
ube bar eka nisa hodai nattam mun guti gahagena![]()
වෙන තැනක ඔහොම ආතල් දාන්න බෑ නං ඉතිං තමන්ගේම තැනක් වෙන්න ඕනේ..
aparade yako
ube bar eka nisa hodai nattam mun guti gahagena![]()
නෑ බං එහෙනං උදේ වෙද්දි පේනවනේ..
තිබිලා නෑ..
ගෙදර ඇවිල්ල තාප්පෙන් පැන්න වැලමිට සේරම පතුරු ගිහිං මගේ..
ekata wada lassana ekak hoyana eka thamai amaru.a unata kohomahari hoyaganna one.ita passe wedding ekata arakitath invite karanna one![]()



un gahapu brand eka anuwa tamai ithin
old arrack wage gahuwanam munta 25k witara yanna ati![]()
wife thuwalawela thiyenawa dakke nadda?
hebei ehema unath athal.malak kadagena inna nam puluwan

වෙන තැනක ඔහොම ආතල් දාන්න බෑ නං ඉතිං තමන්ගේම තැනක් වෙන්න ඕනේ..

lassana ewu kochchara innawada ban
mamath clz yana kale uba wage hituwe clz eke kali dakkama hituwa mita wadanam lassana kello naa kiyala
dan dakina kello baluwama arun nikan wadiriyo wage
aniwa ekitath invite karapan eki irsiyawe palei![]()
පලවෙනි ටික ජැක් ඩැනියෙල්ස්..
අන්තිම අන්තිම වෙද්දි අහුවෙන අහුවෙන එක කඩ කඩ ගැහුවා..
ගල් බොතලේකුත් කඩන් තිබුනා එකෙක්..
අන්තිමය බීපු බ්රෑන්ඩ් මතක නෑ අතට අහුවෙන්නේ මොකද්ද කැඩුවා ගැහුවා..


උඹලටත් වරෙං කිව්වේ ඒකනේ සෙට් වෙන්න..
එන්නේ නෑනේ මූසල වලහැඩි යක්කු.

aniwa wena than wala danna giyoth ubalata gahala pannala![]()
araki dilwale 2 eke sharuk khan act karapu ekage mallige girl widihamai.hoyaganna one ita wada lassana ekak kohomath


උඹලටත් වරෙං කිව්වේ ඒකනේ සෙට් වෙන්න..
එන්නේ නෑනේ මූසල වලහැඩි යක්කු.


eka tamai pissu yakku wage dagalala thiyenne
ai ithin rate eka balanna gahanawane![]()
ඔව් පුටු කැඩිලා මේස කැඩිලා ඉවරයි...
එකෙක් රයිස් එක පිටින්ම පූල් එකේ.. පූල් එක අයිනෙන් බෙන්ඩ් එක ලග නවන්න ගියා අතේ තිබූනේ ලාර්ජ් මික්ස් රයිස් එකත් ඒකත් එක්කම මිනිහා පූල් එකේ.. ඇමතියෙක් ඌ පො**ය..
වජිර අබේවර්ධන...


me unwa set karagannawa kiyanne karanna amaru wadak newei karanna bari wadak![]()
kandy paththe party ekak damu.bonna nathath kanna hari enawa![]()