~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
:lol:wada karapu ewunta balan innakota nam athal athi

ඔව් ඒ උනාට උන්ට නීතී දාල තිබ්බේ වීඩියෝ කරන්න තහනම් අනංමංන් කියල..
ඇමතිලා දෙන්නෙකුයි මන්ත්‍රී කෙනෙකුයි එකාබද්ධ විපක්ෂ බර කනුවකුයි ඇවිල්ලා හිටියා..
ඕව ඊලගට ෆේස් බුක් මගුල්වල ගියොත් ඒහෙම මහ නඩුවක් වෙන්නේ..
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් ඒ උනාට උන්ට නීතී දාල තිබ්බේ වීඩියෝ කරන්න තහනම් අනංමංන් කියල..
    ඇමතිලා දෙන්නෙකුයි මන්ත්‍රී කෙනෙකුයි එකාබද්ධ විපක්ෂ බර කනුවකුයි ඇවිල්ලා හිටියා..
    ඕව ඊලගට ෆේස් බුක් මගුල්වල ගියොත් ඒහෙම මහ නඩුවක් වෙන්නේ..

    බෙග් කාරය බොන්නේ නැද්ද?
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,960
    1,489
    113
    Nawalapitiya
    ඔව් ඒ උනාට උන්ට නීතී දාල තිබ්බේ වීඩියෝ කරන්න තහනම් අනංමංන් කියල..
    ඇමතිලා දෙන්නෙකුයි මන්ත්‍රී කෙනෙකුයි එකාබද්ධ විපක්ෂ බර කනුවකුයි ඇවිල්ලා හිටියා..
    ඕව ඊලගට ෆේස් බුක් මගුල්වල ගියොත් ඒහෙම මහ නඩුවක් වෙන්නේ..

    ekabadden awe ape paththe ekek newei neda?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    un munta baninawa athi kalakanni haththa kiya kiya as karanawa athi:lol:
    paw yako unta wadipura gewapan:rofl:

    උන්ටත් හොදයි.. එදා රයිස් ටිකයි බයිට් ටිකයි ඔක්කොම උන්ටනේ..
    ඔය හදපු තරං අපිම කෑවේ නෑනේ..
    කීදෙනෙක් එක එක ඒව ඔර්ඩර් කරනවද ඕර්ඩර් කරපු එකාට මතක නෑ අන්තිමට ඌ එහෙම එකක් ඔර්ඩර් කරයි කියල..ඒව කටක් දෙකක් කෑව එහෙම්මම ඉතුරුයි..
    උන් ඔය සේරම කාල ඔතාගෙනත් යන්න ඇති..
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    උන්ටත් හොදයි.. එදා රයිස් ටිකයි බයිට් ටිකයි ඔක්කොම උන්ටනේ..
    ඔය හදපු තරං අපිම කෑවේ නෑනේ..
    කීදෙනෙක් එක එක ඒව ඔර්ඩර් කරනවද ඕර්ඩර් කරපු එකාට මතක නෑ අන්තිමට ඌ එහෙම එකක් ඔර්ඩර් කරයි කියල..ඒව කටක් දෙකක් කෑව එහෙම්මම ඉතුරුයි..
    උන් ඔය සේරම කාල ඔතාගෙනත් යන්න ඇති..

    patta job eka untath:lol:
    un ahawwe nadda aye set wenne nadda sir kiyala:lol: