~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,960
    1,489
    113
    Nawalapitiya
    බොනවා උන් පැලෙන්න ආයේ නෑ..
    ඉශාක් ට මාව පුරුදුයි..
    මට ගානට වැදෙනකං බලං ඉදලා ඌ කියනවා කිවිල්ලක් ආයේ නෑ ගැම්මටම මට පු*න් යන්න වදිනකම්ම..
    වැටෙන්න වැදුනම ආයෙ හොරට කියනවා අන්න එහෙම..

    :lol:peya kiyak sindu kiyanawada?
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,960
    1,489
    113
    Nawalapitiya
    එතකොට උබ ටෝක් කරපු එක කවුරු වගේද?
    බිපාෂා බාසු වගේද

    dilwale 2 eke sharukge gf ge nangi wage
    31a7a162d1589ac31189ccfc7b31aee5.jpg
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    haffa ehchchara lokuida ban
    ithin ewa wala inna ewun ehema dakke nadda ubala bonawa:baffled:

    නෑ බං මේකෙ ඇත්තටම රෑ නතරවෙන ක්‍රවුඩ් එකක් එන තැනක නෙමෙයි..
    දවල්ට කපල් එනවනේ..
    අනික රූම් 40ක් ගැහුවේ මිනිස්සුන්ට නවතින්න දෙන්නම නෙමෙයි බාර් පර්මිට් එක ගන්න..
    40 ගැහුවම ලොකු පර්මිට් එකක් හම්බෙනවා ඒකයි..
    එදා නං හොටෙල් එක වහක තිබ්බේ..
    සිකුරාද 6 ඉදං ඉරිදා 12 වෙනකං හොටෙල් එක ක්ලෝස්..
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    නෑ බං මේකෙ ඇත්තටම රෑ නතරවෙන ක්‍රවුඩ් එකක් එන තැනක නෙමෙයි..
    දවල්ට කපල් එනවනේ..
    අනික රූම් 40ක් ගැහුවේ මිනිස්සුන්ට නවතින්න දෙන්නම නෙමෙයි බාර් පර්මිට් එක ගන්න..
    40 ගැහුවම ලොකු පර්මිට් එකක් හම්බෙනවා ඒකයි..
    එදා නං හොටෙල් එක වහක තිබ්බේ..
    සිකුරාද 6 ඉදං ඉරිදා 12 වෙනකං හොටෙල් එක ක්ලෝස්..

    ow ithin eda close karapu eka hodai nattam ubalawa eda dakkanam inna widiya aye ekekwath enne naa:lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ow ithin eda close karapu eka hodai nattam ubalawa eda dakkanam inna widiya aye ekekwath enne naa:lol:

    පොලිටීශියන්ස්ල ඉන්නවනේ බං..
    හම්මට මොකෙක් හරි දැක්කොත් එහෙම කාල හමාරයි..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :frown:madden penna misak ahuwada.anna photo eka damma oya ahapu thenata

    හරි බන්
    ආචාරය හවස දැම්මේ ඔය කෙල්ලගේ ෆොටෝ එකක් නේද
    උබ කිවුවේ කෙල්ලගේ අක්ක ඒ වගේ කියලනේ
    ඊට පස්සේ කියනවා කෙල්ල ඒ වගේලු :baffled::baffled: