~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,960
    1,489
    113
    Nawalapitiya
    හරි බන්
    ආචාරය හවස දැම්මේ ඔය කෙල්ලගේ ෆොටෝ එකක් නේද
    උබ කිවුවේ කෙල්ලගේ අක්ක ඒ වගේ කියලනේ
    ඊට පස්සේ කියනවා කෙල්ල ඒ වගේලු :baffled::baffled:

    kellage akkath ara film eke ekige akka wage kiyala kiwwe.archer dapu photo eke niliya thelingu neda
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ekath ekak ubala bila watila inna widiya dakkanam hotel eka patta balagena bath wath kanna na:lol:

    පූල් එකට වෙලා තිබ්බ හරිය දෑක්ක නං එකෙක් ඕකට බහින්නේ නෑ..
    මමම කලිසම ගලවං පු* හේදුවා ක්ලෝගාර්ඩ් යවන්න..:baffled:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉතින් යකෝ 60ක්
    ඔන්න 15ක් 20ක් වගේ නම් කමක් නෑ

    පිස්සුද මිනිහෝ ඒ ගානට මේ ගමේගොඩේ උන් ටිකක් වත් පැදුරක් ගහන්නේ නෑ.. ඒත් 25 30ක් වත් ගන්නවා..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    60k kiyanne patta ganakne ganan wadi nadda:dull:

    උන් එහෙම ටයිම් බේස්ම ගහන්නේ නෑ බං අපිට තව ගහන්න කිව්වොත් පැය 5ක් හරි ගහනවා..
    වැඩී ඉතිං මොකක් කරන්නද
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    පූල් එකට වෙලා තිබ්බ හරිය දෑක්ක නං එකෙක් ඕකට බහින්නේ නෑ..
    මමම කලිසම ගලවං පු* හේදුවා ක්ලෝගාර්ඩ් යවන්න..:baffled:

    hammo patta athal yako:lol:
    okun hamadama awanam aniwa hotel eka bankoloth wenwa:lol:
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    උන් එහෙම ටයිම් බේස්ම ගහන්නේ නෑ බං අපිට තව ගහන්න කිව්වොත් පැය 5ක් හරි ගහනවා..
    වැඩී ඉතිං මොකක් කරන්නද

    supiri band ekak wenna ati nattam ochchara ganida:nerd:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    eliyedi maragannawa wage inna un ekata bonawa kiwwama athal eka kohomada

    ඒව බොරු බං.
    මෙතන හොදට කාල බීල යන උන් හෙට එලියේ මරාගන්නවා ආයේ හවසට සෙට් වෙනවා..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පිස්සුද මිනිහෝ ඒ ගානට මේ ගමේගොඩේ උන් ටිකක් වත් පැදුරක් ගහන්නේ නෑ.. ඒත් 25 30ක් වත් ගන්නවා..

    හොටෙල් එකේ බාර් එකෙන් විතරද අදායම තියෙන්නේ?
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    hammo patta athal yako:lol:
    okun hamadama awanam aniwa hotel eka bankoloth wenwa:lol:

    කට්ටියටම එහෙම සෙට් වෙන්න අමාරුයි නේ බං..
    කාලෙකින් ඔහොම සෙට් උනේ..
    ගිය දෙසැම්බර් වලට පස්සේ මේ මෙහෙම ආතල් එකක් දැම්මේ..