~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    කට්ටියටම සුබ උදෑසනක් වේවා කියල හදවතින් ප‍්‍රාර්ථනා කරනවා.... :D
    කෝ දෙන්න ඔය වාසනාවන්ත අත්වලින් විසිල් එකක්.. සොරි අත්පුඩියක්.... :cool:


    සුබ උදෑසනක්....:);)

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මනුෂ්‍යයෙක් හරි පාත්තයෙක් හරි උදෙන්ම සුබ පතන කොට ඔහොමද හැසිරෙන්නේ..... :frown:
    කටුස්සෝ මහ එක ජාතියක ජාතියක්.... :yes:

    කටුස්සෝ කියන්නේ හරි අමුතු ජාතියක් :D ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ :yes:

    සුබ උදෑසනක් වේවා ;)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    ගල් මස්කට් සාරගෙන් ඉල්ලගන්න වෙන්නෙ, සරාගේ තාත්තගේ වාහනේ අඩේට තියල තියෙන්නෙ එයින් එකක්ලු ඕනෙනං ඒක දෙන්න පුළුවන්. :D
    :eek::eek::eek::shocked::shocked::shocked: