එසේම වේවාවිස්කිරිඥ්ඥ කනවද
හුලං විස්කෝතු කනවද
Wandu appa nadda aiya....
එසේම වේවාවිස්කිරිඥ්ඥ කනවද
හුලං විස්කෝතු කනවද
වෙඩි කෑවත් කමක් නෑ නමට හරි කෙල්ලක්ගෙන්....
රුචිරාණෙනි එකපාර මා මරන්න.... කියල ඇස් දෙක වහගන්නවා....

මැස්සෝ තෙල් දාල කැරපොතු ඉස්ටු එක්ක බඩ පිරෙන්න කන්න පුළුවන් පාත්ත මස් එක්ක
කට්ටියටම සුබ උදෑසනක් වේවා කියල හදවතින් ප්රාර්ථනා කරනවා....
කෝ දෙන්න ඔය වාසනාවන්ත අත්වලින් විසිල් එකක්.. සොරි අත්පුඩියක්....




goood morningමැස්සෝ තෙල් දාල කැරපොතු ඉස්ටු එක්ක බඩ පිරෙන්න කන්න පුළුවන් පාත්ත මස් එක්ක

ehema karanna ba mehe. anika friday hubbyth yaluwo ekka trip ekak yana katahwak kiwa. man witarak niwadu dala wadak nane .
. eth half day wage yanwa hithunot


ගල් මස්කට් සාරගෙන් ඉල්ලගන්න වෙන්නෙ, සරාගේ තාත්තගේ වාහනේ අඩේට තියල තියෙන්නෙ එයින් එකක්ලු ඕනෙනං ඒක දෙන්න පුළුවන්.








කාපුව වමනෙට එනවා බං... මොන හිතකින් කියනවද....
වෙල්ලවැහුම් තියෙනව

කාපුව වමනෙට එනවා බං... මොන හිතකින් කියනවද....
යම් යම්..
Oyawa dala trip yanawa neh![]()

වෙඩි කෑවත් කමක් නෑ නමට හරි කෙල්ලක්ගෙන්....
රුචිරාණෙනි එකපාර මා මරන්න.... කියල ඇස් දෙක වහගන්නවා....







එහෙනං අද රෑට සරාගේ අතින්ම හදපු රෝස් කරපු පාත්ත මස් කන්න පුළුවන්




