~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    හපොයි ඕව මොනවද සර්පයො එහෙම කෑලි කපල සෝස් එක්ක කනවා වෙන රටවල උන් :P යම් යම්..


    අපි දැල්ලො කනව වගේ ඇති නේද... සමහරක් විට ඊට වඩා රස ඇති... චුවින්ගම් වගේ හප හප ඉන්න පුලූවන් ඇති....

    images