mamath innawa api denna liyamu
මාමේ 42 නෙවේ 24 කියල තියෙන්නෙ
Katussawa maranna yanne![]()

කටුස්සව මරන්න හදන එක දැන් ත්රේඩ් එකේ ත්රෙන්ඩ් එක වෙලා වගේකට්ටිය අදනම් උදේ ම ලොකු සාකච්ඡා වගේ
Eeeeeeeee monada me danne...අපි දැල්ලො කනව වගේ ඇති නේද... සමහරක් විට ඊට වඩා රස ඇති... චුවින්ගම් වගේ හප හප ඉන්න පුලූවන් ඇති....
![]()
චී බං... ආයෙ කවදාවත් මුරුක්කුවක් කන්න බැරිවෙයි... ඕහ්....

කටුස්සව මරන්න හදන එක දැන් ත්රේඩ් එකේ ත්රෙන්ඩ් එක වෙලා වගේ

eka mama dekka api 24 adu podi kollo tahama
අපි මේ කල්පනා කරනෙන් අද රෑට පාත්ත මස් කනවද කියල
Mekata mara tharaha karayone inne dn![]()
අද එහෙනම් මෙතන කටුසු මස්, පාත්ත මස් වගේ විවිද මස් වර්ග තියෙයි