~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය අදනම් උදේ ම ‍ලොකු සාකච්ඡා වගේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපි දැල්ලො කනව වගේ ඇති නේද... සමහරක් විට ඊට වඩා රස ඇති... චුවින්ගම් වගේ හප හප ඉන්න පුලූවන් ඇති....

    images

    Eeeeeeeee monada me danne...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි මේ කල්පනා කරනෙන් අද රෑට පාත්ත මස් කනවද කියල :D

    අද එහෙනම් මෙතන කටුසු මස්, පාත්ත මස් වගේ විවිද මස් වර්ග තියෙයි