~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔන්න රතුවගේ මීටින් :D


    :frown::frown::frown::frown:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Apoi man ahuwe personal trip ekak yanna...

    ආහ් ඒත් ප්‍රශ්නයක් නෑ යන්න..
    හුගක් හවස් වෙන්නේ නැති ටයිම් එකක් අල්ල ගන්න ඒ වෙලවට බාර් එක හින්ද පට්ට සෙනගක් ඉන්නවා..
    උදේම එන්න දාගන්න එහෙනං..
    6න් වගේ පස්සේ දාගන්න එපා ඒ ඇට්මොස්ෆියර් එක ඔයාලට හරියන්නේ නෑ..
    හවස් 3 4 වෙනකං ඕන වෙලාවා නෝ ප්‍රොබ්ලම් ෆන් එකක් දාල යන්න ඇවිත්..
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ප්‍ර්‍රෝගස් මීටින්ග් ගත්ත මිනිහෝ කට්ටියවම ගෙන්නං..
    තාම කෑවේ රෝල්ස් එකකුයි පේස්ට්‍රි එකකුයි විතරයි දවසටම..

    :D owa dawasata serayak kanna set wenawa nam cholostrol check karaganna.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔන්න රතුවගේ මීටින් :D

    stock-vector-the-boss-is-angry-with-his-employee-for-bad-results-at-business-meeting-170842955.jpg

    වෙනදා නං මම කූල් එකේ මීටින් තියන්නේ අද නං දෙන්නෙක්ව බැනල එලෙව්වා..
    මූසලයෝ දෙන්න උදේම මූඩ් එක කෑව..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආහ් ඒත් ප්‍රශ්නයක් නෑ යන්න..
    හුගක් හවස් වෙන්නේ නැති ටයිම් එකක් අල්ල ගන්න ඒ වෙලවට බාර් එක හින්ද පට්ට සෙනගක් ඉන්නවා..
    උදේම එන්න දාගන්න එහෙනං..
    6න් වගේ පස්සේ දාගන්න එපා ඒ ඇට්මොස්ෆියර් එක ඔයාලට හරියන්නේ නෑ..
    හවස් 3 4 වෙනකං ඕන වෙලාවා නෝ ප්‍රොබ්ලම් ෆන් එකක් දාල යන්න ඇවිත්..
    Apoi ude thama.8th 2th athara wage....ena dawasata kalin pm ekak dannam....
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කෙල්ලෝ බැලුවාලු.

    ගිය සතියේ රතුවල සෙට් වෙලා
    දෙන්නෙක් රතුවගේ පු$ ක්ලොගාඩ් ගාල
    රතුව කෙලින්ම පුල් එකට පැනල හෝදගෙන තියෙන්නේ
    :eek::eek::eek: