~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙමෙහෙ යද්දි ගත්ත ෆොටෝ ටිකක් දාන්න හැදුවෙ තොපිට බලන්න
    5.gif
    ගල් ඉබ්බො
    resize කරලා අප්ලෝඩ් කරපිය
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Matath oni

    ඕන දවසක යන්න ඉතිං මම ඇරේන්ජ් කරලා දෙන්නරොයාල සෙට් වෙන්න..
    වීක් එන්ඩ් ඇරුණම මට නං පර්සනලි එන්නෙ වෙන්නේ නෑ ඒත් ප්‍රශ්නයක් නෑ ඔයාල ඕන දවසක යන්න මම ඇරෙන්ජ් කරල දෙන්නං..
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මූට අවුලක් නෑලූ... කවුරු මුූට රෙප් එක්ක හොඳ තඩි රූපයක් යවපං.. ඔව් ඔව් ගේ කුරුලූ සින් එකක් හරි කමක් නැ..... :yes:

    :shocked:paththayage ayeth oluwa wadilada?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ma kala ennam. me kattiayge wade kanna yamu kiyala. bye

    මොන සැපද අන්න ජීවිත උදේට වෙලාවට කාල දවල්ට 12, 1 වෙද්දි කාල ගෝඩ් වගේ ඉන්නේ ගෝඩ් වගේ..
    ඒකට අපි.:sorry:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මොන සැපද අන්න ජීවිත උදේට වෙලාවට කාල දවල්ට 12, 1 වෙද්දි කාල ගෝඩ් වගේ ඉන්නේ ගෝඩ් වගේ..
    ඒකට අපි.:sorry:

    ai a? Adath meeting ekakda nathnam kohe hari kada penimak karanawada?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඕන දවසක යන්න ඉතිං මම ඇරේන්ජ් කරලා දෙන්නරොයාල සෙට් වෙන්න..
    වීක් එන්ඩ් ඇරුණම මට නං පර්සනලි එන්නෙ වෙන්නේ නෑ ඒත් ප්‍රශ්නයක් නෑ ඔයාල ඕන දවසක යන්න මම ඇරෙන්ජ් කරල දෙන්නං..

    Apoi man ahuwe personal trip ekak yanna...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ai a? Adath meeting ekakda nathnam kohe hari kada penimak karanawada?

    ප්‍ර්‍රෝගස් මීටින්ග් ගත්ත මිනිහෝ කට්ටියවම ගෙන්නං..
    තාම කෑවේ රෝල්ස් එකකුයි පේස්ට්‍රි එකකුයි විතරයි දවසටම..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඕන දවසක යන්න ඉතිං මම ඇරේන්ජ් කරලා දෙන්නරොයාල සෙට් වෙන්න..
    වීක් එන්ඩ් ඇරුණම මට නං පර්සනලි එන්නෙ වෙන්නේ නෑ ඒත් ප්‍රශ්නයක් නෑ ඔයාල ඕන දවසක යන්න මම ඇරෙන්ජ් කරල දෙන්නං..

    :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍ර්‍රෝගස් මීටින්ග් ගත්ත මිනිහෝ කට්ටියවම ගෙන්නං..
    තාම කෑවේ රෝල්ස් එකකුයි පේස්ට්‍රි එකකුයි විතරයි දවසටම..
    ඔන්න රතුවගේ මීටින් :D

    stock-vector-the-boss-is-angry-with-his-employee-for-bad-results-at-business-meeting-170842955.jpg
     
    Last edited: