~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
හරි අමාරුයි ඌව සෙට් කරගන්නත්..
මම යනවා ඌවනං හම්බෙන්න.
ඌ එන්නේ නෑ නැත්තං..
හොරට බොන්නෙත් ඌ..

bonawanam bomu:D

36cbb17ccbf246b6133547465aa15a4b.gif
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
kattiya enwanam mamath ennam,habey bonne neha kanna vitarak

උඹ කනවනං කාපං බොනවනං බීපං මරෙනවනං මැරෙන්න එපා මට උසාවි ගානේ යන්න බෑ මිනිහෝ
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හරි අමාරුයි ඌව සෙට් කරගන්නත්..
    මම යනවා ඌවනං හම්බෙන්න.
    ඌ එන්නේ නෑ නැත්තං..
    හොරට බොන්නෙත් ඌ..

    වෙලාවට තනූජක අයියගේ වයිපරේ මේවට එන්නෙ නැත්තේ :nerd:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ


    මු ගල් අදා මචන්
    අපි ඇහුවාම නැ බෑ ගැන උන්
    මු බ්ලේ බස්සල නිකන් හරි කරගන්නවා
    සිරාම අපි අනුන් ගැන හිතනවා වැදී බන් අපි

    :yes::yes::yes:
    අන්තිමේදී අපේ අනුකම්පාව අපිටම භූමිකම්පාවක් වෙනවා.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    salli poliyatath denawada? gini polida? apiattah ganna puluwan wey ne hadisiyakata ehenam

    නෑ ගෙවාගන්න බෑ වගේ පේන ඩයල් එකක් නං මොකක් හරි වටින දෙයක් ඇපේට අරගෙන ගානක් දෙනවා..
    ගෙවයි කියල ශුවර් එකක් තියෙන ඩයල් වලට දෙන්නේ නෑ...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    geta wechcha ewun tikak inne malata eliyata bahinne naa:lol:
    :lol: මම මේ නුවර ටවුන් එකට යන්නෙත් හත්දවසක් පෙරුම්පුරලා බැරිම උනොත් විතරයි, එහෙව් එකේ කොළඹ පලයන්කෝ කෑම එකක් කන්න. අනික බොන්නෙත් නෑ නෙ. වැඩේ පාඩුයි. :D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ


    සිරාම බන්
    අද නිවාඩුද?
    සින්දුවක් කළා
    වට්සැප් දාන්නම් අහපන් එලද කියල

    නිවාඩු නෑ බන්.වැඩ.

    දාපන් බලන්න.උඹලගේ තාම පටන් ගත්තේ නැද්ද