apith balan inne kiyak hari wadi karala denakane
හරි අමාරුයි ඌව සෙට් කරගන්නත්..
මම යනවා ඌවනං හම්බෙන්න.
ඌ එන්නේ නෑ නැත්තං..
හොරට බොන්නෙත් ඌ..

kattiya enwanam mamath ennam,habey bonne neha kanna vitarak
හරි අමාරුයි ඌව සෙට් කරගන්නත්..
මම යනවා ඌවනං හම්බෙන්න.
ඌ එන්නේ නෑ නැත්තං..
හොරට බොන්නෙත් ඌ..

මු ගල් අදා මචන්
අපි ඇහුවාම නැ බෑ ගැන උන්
මු බ්ලේ බස්සල නිකන් හරි කරගන්නවා
සිරාම අපි අනුන් ගැන හිතනවා වැදී බන් අපි



උඹ කනවනං කාපං බොනවනං බීපං මරෙනවනං මැරෙන්න එපා මට උසාවි ගානේ යන්න බෑ මිනිහෝ
එහෙනම් යාලුව බලන්න ගියා වෙන්න බෑ. මෙයා ඒ ගෙදර ගැන වගේ ඇහැ ගහගෙන ඉඳල තියෙන්නෙ
මොනා බලන්නද පාත්තයෝ.
මිනිහෝ උඹේ අස්පයෝ ඉන්නේ උසාවිය ගාව තැනද?
අන්තිමේදී අපේ අනුකම්පාව අපිටම භූමිකම්පාවක් වෙනවා.image
salli poliyatath denawada? gini polida? apiattah ganna puluwan wey ne hadisiyakata ehenam
api kandy get1 karaddi ammo lageta gembo enawa wage kattiya awe. enawa enawa kiyala hugak un anthima mohothe awe na

geta wechcha ewun tikak inne malata eliyata bahinne naa![]()
මම මේ නුවර ටවුන් එකට යන්නෙත් හත්දවසක් පෙරුම්පුරලා බැරිම උනොත් විතරයි, එහෙව් එකේ කොළඹ පලයන්කෝ කෑම එකක් කන්න. අනික බොන්නෙත් නෑ නෙ. වැඩේ පාඩුයි.
සිරාම බන්
අද නිවාඩුද?
සින්දුවක් කළා
වට්සැප් දාන්නම් අහපන් එලද කියල