~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එච්චර මහ පරිමාණෙන් හැදෙන්නේ නෑ ඕව ෆුඩ්සිටි වලට දාන්න තරං..
    අපේ ගෙදරත් එහෙමයි..
    දුවට තුන් වේලටම හැම් ඕනේ..
    හැමදාම හදනවා ගෙදර..

    eka thama apita kanan wenne naththe. hamdama ham kanna hodath na neda?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මට මැවිල පේනවා රතු හාමිනේ බත් ගිල්ලවන හැටි රතුවට :lol:

    රතුව - ඔය ඇති නෝනේ දැන් කැවුව
    රතු නැන්ද - කටවහන් කාපන් මිනිහෝ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    paw appa. wife oyata kochchra adareda. eya mahansi welauyana eka halanna epa. math kamak haduwahama ape ekkena kawe nattam duka hithenawa. eyeth man abaralla achcharu haduwa. eya epa kiwahama duka hithuna. :(

    මම කිව්වම අද මම එලියට යනවා ඔෆිස් එකේ නෑ පිටින් කන්නන් කියල ඒත් බත් එවනවා..
    නිතරම මම ඔෆිස් එකේ ඉන්නේ නෑනේ..
    එදාට එහෙම තමා වෙන්නේ..
    උයන දේවල් කන්න බෑ කියන්න බෑ අපේ ගෙදර එක්කෙනක්ටවත්.... ගුණයි කිය කිය බලෙන්ම ගිල්ලෝනවා... නැත්තං වසන්න වෙන්නේ නෑ..
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මේ වයිෆ් ගමේ ගිහිං එද්දි ගෙනාපුවා..
    කඩවල් වල මේව නෑ..
    මේ ටිකේම ඉතින් තිබ්බටුයි, කතුරුමුරුංග මලුයි ඔව තමා කන්න හම්බෙන්නේ..
    ඔව් වයිෆ් උයන්නේ මෙහේ වැඩට කවුරුවත් නෑ..

    maru kema tibbatu ehema itin.wayif koheda
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම කිව්වම අද මම එලියට යනවා ඔෆිස් එකේ නෑ පිටින් කන්නන් කියල ඒත් බත් එවනවා..
    නිතරම මම ඔෆිස් එකේ ඉන්නේ නෑනේ..
    එදාට එහෙම තමා වෙන්නේ..
    උයන දේවල් කන්න බෑ කියන්න බෑ අපේ ගෙදර එක්කෙනක්ටවත්.... ගුණයි කිය කිය බලෙන්ම ගිල්ලෝනවා... නැත්තං වසන්න වෙන්නේ නෑ..

    :yes::yes: ehema thama ape gedarath. :cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyala biwwata awlak naa oyala me lankawe game gode ayane:sorry:
    e wageda eya eya kumarikawak:D:love:

    හින්දි නිලියක් කුමාරිකාවක් ලංකාවෙ කෙල්ලො එතකොට ගමේ ගොඩේ අය? :lol::lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබ අහල තියනවද අවර කියල කෑමක්?
    ඔය කියන්නේ ඒකද දන්නේ නෑ

    අවර කියන්නේ කරලක් නේ මේක කරලක් නෙමෙයි..
    බිම හැදෙන්නේ පදුරක් වගේ..
    කොහිල වගේ නිකං