මට මැවිල පේනවා රතු හාමිනේ බත් ගිල්ලවන හැටි රතුවට
උදේට එයාම ලමයි තුන් දෙනාටයි මටයි බලහත්කාරයෙන්ම බත් ගිල්ලෝනවා..
දවල්ට වෙන කොහෙන්වත් කන්න දෙන්නේ නෑ හැමදාම ඩ්රයිවර් අතේ කෑම එක එවනවා..
හිටපු ගමන් මම එලියෙන් කාල ඕක හලල පිගාන ගෙදර අරං යනවා..
wine stores wala ewun hoda gaanak denna ati minihata![]()
අවර කියන්නේ කරලක් නේ මේක කරලක් නෙමෙයි..
බිම හැදෙන්නේ පදුරක් වගේ..
කොහිල වගේ නිකං
මාර වදයක් බං ලමයි තුන්දෙනයි මං පස්සෙනුයි එනවා පිගානක් උස්සන්..

paw ane . oyalata thiyena adaretane wife ge gama koheda![]()
Ehenam ai oyage niliya bonne naththe

ඔහොම ද ආදරය කරන්නෙ?![]()

eka thama apita kanan wenne naththe. hamdama ham kanna hodath na neda?
උබ අහල තියනවද අවර කියල කෑමක්?
ඔය කියන්නේ ඒකද දන්නේ නෑ
නෑ කෙලින් ම සමාගම දෙන්න ඇති

maru kema tibbatu ehema itin.wayif koheda
කැගල්ල පැත්තේ.. දෙන්නගෙම ගම එකයි ඉතින්...

biwwama mahath wenawalu ekai eya figure eka maintain karana nisa bonna bane![]()
අවර කියන්නේ කරලක් නේ මේක කරලක් නෙමෙයි..
බිම හැදෙන්නේ පදුරක් වගේ..
කොහිල වගේ නිකං